මචන් සල්ලි හොයන අරමුණින්ම බ්ලොග් එකක් පටන්ගත්තොත් ඕක කරගෙන යන්න අමාරුයි. හැබැයි කැමැත්තෙන් දෙයක් කරගෙන යනකොට නිකන්ම වීව්ස් එනවා ඊට පස්සේ උඹට දන්නෙම නැතුව සයිට් එක නැගල ගිහින් උඹට ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුළුවන් වෙයි..මගේ බ්ලොග් එකෙත් තාම ඇඩ්සෙන්ස් නම් නැහැ..මම තාම බ්ලොග් පෝස්ට්ස් ලියනවා අඩුම ගානේ...