ඔය බෙන්ස්/ අවුඩි කතාව ගෙනාවේ අර රත්තරන් නානා (මෙවෙලාවේ online නෑ වගේ :lol:). මමත් ඒක අත්දැකීමෙන් දන්නවා. ඒ විතරක් නෙමෙයි ලගදි අඳුරන අයියා කෙනෙකුත් අවුඩියක් හොයා ගත්ත සහෝ. මිනිහ අර England වල MD කොර කොර ඉන්න අතර ගෙදරින් අවුඩියක් හොයල දුන්න. පින & මාකට් කරන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙනවා නම් වැඩේ...