1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අඩෝ මම ගාව තියෙන්නේ Future Soldiers එක. හපෝයි :dull::dull:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මගේ ගාව තියෙනවා බං. VGA එකක් ගන්නකන් නොගහ ඉන්නවා ඕකයි, Hitman Absolutions එකයි තියෙනවා ගෙනත් ගහන් නැතුව. තොට හෙන ගහපිය. තොගේ කට නිසා හෙන ගහලා බෝඩ් එක ගිහින් VGA ගන්න තියන් හිටිය සල්ලි වලින් Board එක දැම්මා. warranty Claim වෙලා දැන් අර බෝඩ් එක ඇවිත්. ඒකට කරන්න දෙයක් නෑ. විකුණන්නද මොනවා කරන්නද...
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    i3 එකක් නේද තියෙන්නේ>>??? අපරාදේ ඕකේ 2nd Gen Onboard VGA එක හොඳයි 8400GS වඩා :baffled::baffled: ඒත් Separate Card එකක් තියෙන එක හොඳයි කෝකටත්. ඒක ඉතින් Processor එකේ generation එක අනුව වෙනස් වෙනවා. ඕකෙන් අවුලක් නැතුව ගහන්න පුලුවන්. 'හදිසියේදි' හරි ලැග් වුනොත්(ලැග් වුනොත් විතරයි ඈ) Resolution...
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    1 වෙනි එක නම් මට ඒ හැටි ඇල්ලුවේ නෑ බං. ඒකේ Position Change වෙද්දි ටිකක් චාටර් වෙන්න වෙනවා. ඒත් Sniper Elite V2 එක නම් ඒ අතින් මැක්සා :cool::cool: 2 එක නම් හොඳවෙයි කියලා බලාපොරොත්තුවෙන් තමා බාන්නේ :dull::dull:
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපෝ පුලුවන්. 8400GS වල ඕක හොඳට ගහන්න පුලුවන් :D:D බය නැතිව ගහන්න. :yes::yes:
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමට :rofl::rofl: වරෙන් වරෙන් සෙට් වෙමු ඒකට :cool::cool: lol ඕයි. ඒකේ Game එක ලෝඩ් වෙද්දි එහෙම දාන Plane පට්ට බොරු කියලා තේරෙනවා :angry::angry: මාත් අර Wingsuit එක දාලා කරන්න තිබ්බ mission එකෙන් පස්සේ නැවත්තුවා බං. කික් එකක් නෑ. ISO එක තියන්...
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ගේම් එක ගහන්න පුලුවන් මචන්. පොඩ්ඩක් Resolution අඩු කරලා ගහපන් නැත්තම් ලැග් වෙනවා :yes::yes:
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    BO2 අල්ලලා ගියේ නෑ බං ඒ තරම්. උඹට හොඳාද??? මං චූට්ටක් වගේ ගහලා පැත්තටකට කරලා දැම්මා මතු ප්‍රයෝජනයට :rofl::rofl: හූ..... :P:P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං උඹ බය නැතුව ගහපන්. වැඩිය ඕනේ නෑ. උඹේ චිප් සෙට් එකෙන් COD 4 ගහන Videos හිටන් තියෙනවා. ඕනේ නම් Search කරපන් ‍Youtube. හොයන්න බැරි වුනොත් කියපන් මං දාන්නම් :D:D
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔයා දැන් Pro level නිසා අල්ලලා යයි :P:P:yes::yes:
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව්. මං ගාව DVD තියෙන්නේ. Multi Patch එක ඕනේ. වැඩ කරන එකෙක් දන්නවා නම් Link එක දාන්න. නැත්තම් අපිටම හොයාගන්න වෙනවා. :P:P
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං Start---> run---->type dxdiag ----> Display ඒකේ විස්තරේ තියෙනවා. Screenshot එකක් දාපන් ඒකේ :D:D
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Real war experience එකක් ගන්න එන්න COD4 ගහන්න :cool::cool:
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    යකෝ මම 32MB onboard එකෙන් NFS Mostwanted ගහපු එකෙක්. සද්ද එපා හරිය :rofl::rofl:
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    1st gen, 2nd gen, ඕන රෙද්දක වැඩ. EVen යකෝ COD4 පරණ ගේමක් බං. 512MB Onboard ආවේ 224MB එකට පස්සේ. 224MB එක ආව කාලේ තමා COD4 ආවේ. ඉතින් බොහෝ විට වැඩ කරනවා 512MB එකේ.
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං උඹේ Onboard VGA එක මොකක්ද කියපන් මම කියන්නම් හරියටම වැඩද නැද්ද කියලා. බිත්තර කිකිලි දන්නවද Onboard ගැන :P:P
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හහහා.... Onboard තියෙන්නේ දැන් බං. Exam කාලේ නිසා ගෙදරින් කේස් VGA වලට ගේම් ගහන නිසා:oo::oo:. දැන් Exam නැතත් එකක් ගන්න සෙට් වුන් නෑ තියෙන එකේ හැම රෙද්දම අදින නිසා :P:P
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපෝ පුලුවන් බං. ඕක ආපු දවස් වල මම ගැහුවේ 256MB 7200GS එකෙන්. කිසි අවුලක් වුනේ නෑ, කොහොමත් මචං Multiplayer වලදි අවුල් යන් නෑ එයාලා quality සෑහෙන අඩු කරනවා ඒකේදී :yes::yes:
  19. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපි දුක සේ Onboard එකේ Game ගහන එවුන් :( :( 580 මැක්සා කිව්වේ මං 590කින් සෑහෙන games Play කරපු නිසා :P:P AC3 ගහද්දි තනි ඇහැට ඇඩේනවා :yes::yes:

    No contents