1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ලොල් ඕයි. මාත් ෆයිවර් කරන දවස් වල මෙලෝ නින්දක් නෑ. වෙන වැඩක් කරන්න වෙලාව නෑ. ලොල්. කර කර හිටපු ගිග් ඩිනයි කරා හැතිකරේ( සෑහෙන්න රේටින්ග්ස් තිබ්බ ගිග්ස් 2ක්) ඒ පාර දැන් කර බාගෙන ගේම් ගහනවා. හෙන ගහපිය CS එකට. ආයේ දැම්ම එක ගිග් එකක්වත් ලිස්ට් වුන් නෑ.:angry::angry:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒත් shopping එකේ ඔය හැම රෙද්දම කරන්න පුළුවන් නිසයි ඒක කොච්චර ගැහුවත් එපා වෙන් නැත්තේ ;);)
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බිත්තර විකුනලා ගේමින් මවුස් එකක් ගනින් :P ජොලා අනේ මංදා. ඒකට ඕනේ carrier Map එක. ලොල්. D2 cheat කරන් නෑ. මොකද මට හොඳට ශුවර් මමයි ඌයි ගැහුවේ ඉස්සර වෙලාම අපි දෙන්නගේ kills බැලන්ස් කරගන්න ඕනේ කියලා. පස්සේ ඌ දක්ෂතාවය වැඩි දියුණු කරගෙන ටික ටික kills/deaths ratio එක වැඩි කරගත්තා. Damer බලපන්...
  4. ^Night Fury^

    සිරිලංකා කුකරි 1

    ලොල් ඕයි. සෑහෙන්න වටිනවා දන් නැති එවුන්ට. මම නම් පොඩිම කාලෙ ඉඳලා දැනන් හිටියා කෑම හදන්න. දැන් කාලේ එවුන් කෑම හදපු කෑම කන්න විතරයි.
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බිත්තර ගීතා එහෙම දැන් සෑහෙන්න දියුණුයි. ඉස්සර පටන් ගත්ත දවස් වල මූ එළියට ආව ගමන් කනවා.ස්පෙශලි ජොලා එහෙම හොයන් ගිහින් මූට තියලා එනවා. ඒකයි ඌ බොට් බොට් ගගා කෑ ගැහුවේ කට්ටිය :P ඒ නිසා තමා මූ හැංඟිලා ඉන්න පුරුදු වුනේ :P:P පස්සේ පස්සේ බිත්තර දාන්න පුරුදු වෙලා දැන් එහෙම සුපිරියට ගහන් යනවා. අනික D2 හොර...
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    50/16 ගැහුවා. පස්සේ Damer ආවා විතරයි 88/40 වුනා.:oo::oo: ඊට පස්සේ Timeout වුනා :dull::dull:
  7. ^Night Fury^

    machanla elakiri prasnayak....

    මම යන බස් වල නම් ඔය වගේ ඒවා සැරට වෙලා නෑ. එක පාරක් පෝය දවසක, බස් අඩුයි, සෙනඟ වැඩියි. මං සිල් ගන්න ගිහින් එන ගමන් :dull::dull: කෙල්ලෙක් නැගපි බස් එකට. දැන් මේකි ඇවිත් පිටිපස්සෙන් මගේ පිටට හේත්තු වෙලා :P:P මං සිල් අරගෙන ඉන්න නිසා මට අවස්ථාව රසවිඳින්නත් බෑ(සිල් මුදවන් නෑ එද්දි, මොකද අපි සිල්...
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මාත් ලඟ ලඟම ආවා.:P:P කොහෙද අර DAMER කාරයා ආව ගමන් මාවම ටාගට් කරානේ මං Snipe කරන තැනටම කෙලලා :angry::angry: අන්තිමටම 88දි Timeout වුනා :angry::angry: කොහොම වුනත් සුප්පා Performance මචං. කොහොම හරි කඩන්න ඕනේ ඕක :P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දුප්. හොර පූසි :angry::angry:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Timed Out :dull::dull: 88/40 :angry::angry:
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං පසන්. උඹේ හොඳම Kill/Deaths ratio දෙක එවපන් 50,100 මේකේ හැටියට උඹේ වෙන්න ඕනේ Record එක. :D:D
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අනෙකුත් සාමජිකයින්ව දැනුවත් කරන නිසා අවුලක් යන් නෑ.:no::no:මොකද බං එකෙක් 50, 100 ගහද්දි අපිට පේනවනේ :P:P
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අද මගේ 3 වෙනි kills 100 නොහොත් මාගේ හොඳම kills/deaths ratio එක තිබ්බ ගේම ගැහුවා :cool::cool:
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මෙන්න දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව Records ටික [kills/deaths] SL||D2 -50/14 |DLM| -50/14 SL|EK|HOOD- 50/21 SL||D2 -100/47 EK|Zoro - 100/51 SL_NightFury- 100/57 වෙනස් වෙන්න එහෙම ඕනේ නම් කියන්න. මේවා මේ විදියට දැම්මම කට්ටියට කික් එක එනවා මේ රෙකෝඩ්ස් කඩන්න. හැබැයි වැදගත්ම දේ තමයි මේවා කඩන්න...
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    කලින් කියන්න එපැයි බොල. හිටු එහෙනම් උඹේ එක දාන්න ඒවට :P
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Maxxa....උඹට දිගටම ගැහුවා නම් 100 එකේ Record කඩන්න තිබ්බා.... |DLM| -50/14 SL|EK|HOOD- 50/21 EK|Zoro- 50/30 EK|Zoro - 100/51 SL_NightFury- 100/57 SL|EK|YoungWeezy- 100/64
  17. ^Night Fury^

    Harlem Shake - ElaKiri GTA Multiplayer (MTA)

    පුහ්....ලොවෙත් සුපිරි මේක නම් :cool::cool:
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෑ බං ඒ පළමු මිනිසාට හිමිවන සම්මානය මට හිමිවෙන්නේ :P මොකද ඕකා ඊයේ හවස මට Tear Gas 5ක් ගැහුවා එකම තැනට. මං මළ පැනලා බැන්නත් එක්ක යකෝ එකෙක්ට උපරිම් 4යි, තෝ කොහොමද 5ක් ගැහුවේ කියලා :angry::angry:

    No contents