1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව්. කුණුහර්ප කියන එකට නම් මොනවා හරි පියවරක් ගන්න එක හොඳයි:yes::yes:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හෝව් හෝව්. කඩේ යාමක් නෙමෙයි මේ. කලින් කියලා කරපු දෙයක් නිසයි අපි මේ කතා කරේ. අවුල තිබ්බේ ඌ ඒක නවත්තලා තියෙද්දො බෑන් කරපු එකයි :oo::oo:
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ගොඩේ කියද්දි මතක් වුනේ බං... ඊයේ එකෙක් ඇවිත් අපි හැම්ටම බැනලා ගියානේ ගොඩේ පො*** කියලා :oo::oo: අපි paid Games ගහන් නැති නිසා ගොඩේ පො*** :lol::lol: අනේ මංදා ඉතින් ගොඩේ පො*** එක්ක ඌ මොකට ගේම් ගහන්න ආවද කියලා :rofl::rofl:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :P:P මචං මට නම් ඔය ඕන එකක් ඔට්ටුයි.ලොකු කමකට කියනවා නෙමෙයි. නමුත් මචං මේකට අලූත් එවුනුත් ඉන්නවා, හිතපන් උන් ආව ගමන් හැම තිස්සෙම මැරෙන්න ගත්තම උන්ට ගේම් එක එපා වෙනවා. ඇයි මචං උඹ නොදන්න එකෙක් වගේ කතා කරන්නේ. ඕන එකෙක්ගෙන් අහපන්, මම, D2, සචියා, කට්ටියම බැන්නා මචං අරූ Unlimited Bombs දාද්දි...
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මෙතන තියෙන්නේ වෙන සීන් එකක් මචන්. Realistic නැති නිසා තමා ඒක පුළුවන් තරම් Realistic විදියට හදන්න බලන්නේ. මම නම් දන් නෑ මෙතන එපා කියලා ගේම් එකේ දාන කවුරුත් ගැන. මොකද ක්ලෝක් දාන එවුන්ව හොයන්න පුලුවන් කට්ටිය බලන් ඉන්න නිසා. නැතත් මචං මෙතන ethical Rule එකක් විතරයි තියෙන්නේ Cloak දාන්න බෑ කියලා. අපි...
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒක එහෙම කරමුයි කිව්වේ ගේම් එක තාත්විකව ගහන්න ඕන නිසයි. සමහරු ඉඳලා හිටලා වැරදිලා Cloak එක දානවා මොකද R එබුවම Cloak select කරලා තිබ්බොත් නිකන්ම වැටෙනවා ක්ලෝක් එක. ඒත් ගොඩක් අය Prox mines ගන්න නිසා Cloak එක select කරන්නෑ. දාන්න එපා කිව්වම හැබැයි කට්ටිය දැම්මේ නම් නෑ. ඉඳලා හිටලා නාහෙට නාහන එකෙක්...
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මමයි ඉස්සෙල්ල්ම කිව්වේ Cloak එපා කියලා. හේතුවත් එක්කමයි කිව්වේ Game එකේ realistic ගතිය නැති වෙනවා කියලා. Stealth වලදි Cloak නොදානවා නම් තමයි මචං ගේමක් තියෙන්නේ. අනිත් එක තමා හැමෝම කැමති වුනා ඒක නොදා ඉන්න. උඹයි, චව්වයි(ඉඳලා හිටලා) Cloak දැම්මා :P:P කට්ටියම කැමති වුනා මචං නොදා ඉන්න. මොකද හැමෝටම...
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෑ බං මුන් එකෙක් පීලි පැන්නම ඇති මුලූ කොච්චියම පෙරලෙන්න :rofl::rofl:
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ලොල්. මචං උඹ මචං දෙයක් නොදැන නිකං බොරුවට කෑගහන්න එපා. අපි කිව්වේ Cloak එක එපා කියලා මොකද ගේම් එකේ Realistic ගතිය නැතිවෙන නිසයි. මොකද Cloak එකක් වගේ දෙයක් පට්ට බොරුනේ බං. Sniper එක ගේන්න එපා කියන්න වගේ දෙයක් කියන්නේ ඇයි>>>??? Sniper එක කියන්නේ එක තුවක්කු ජාතියක් විතරනේ. ඒක ගෙනාවයි කියලා මොකෝ...
  10. ^Night Fury^

    how to get away from a speeding ticket

    ගොඩ කාලෙකින් :P TFS Rep 3+ :)
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඉස්සෙල්ලම අපි කිව්වා මචං එපා චීට් කරන්න එහෙම ප්ලේ කරලා වැඩක් නෑ අනික් එවුන්ටත් එපා වෙනවා කියලා. එතකොට තමා Hood කිව්වේ Test කරන්න කරන්නේ කියලා. ඒ නිසා අපි මොකුත් කිව්වේ නෑ. හැබැයි එක දිගට බෝම්බ දාන්න ගත්තම මාත් බැන්නා අනිත් එවුන්ට් අසාධාරණයි කියලා. මංදා කැමති දෙයක් කරන්න. ඒත් චාන්ස් එකක් දෙන්න...
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපි මුල ඉදලම කිව්වෙත් බං කිසිම චීට් එකක් නොගහ ඒක කරපන් කියලා, Cedricගේ Bandwidth එක ඉවරයි ඒ නිස ලැග් වෙනවා. ඌව මරන්න බෑ වෙඩි තියලාවත්. ඒවට මචං අපි වැඩිය සද්ද බද්ද කරේ නෑ කෙලින්ම ගියා පිහියෙන් දුන්නා වැඩේ. මං හිතන්නේ බඩියාගේත් ඔය සීන් එක නිසා එක පාරක් හෝ දෙපාරක් මං පිහියෙන් ඇන්නා. මචං මං කලිනුත්...
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පිස්සු නැතිව වරෙන් රෙද්ද. යකෝ ඔව්වත් ප්‍රශ්නද..... හරි බං ඉතින් උඹලා කෑගැහුව එක සාධාරණයි. ඒක අවුලක් කරගන්න එපා කියලා කිව්වනේ. HOOD අවුලක් ගන් නෑ. උඹ වරෙන් රෙද්ද.
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් නෑ බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා. මෙහෙමයි කියලා...
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං අපි සෙට් එක Cloak දාන්න බෑ කියලා නීතියක් හදන් ඉන්නේ. මොකද Cloak දැම්මම ගේම් එකේ realistic ගතිය නැතිවෙනවා. තාත්විකව ගහන්න ඕන නිසයි ඒක බෑ කියලා තියෙන්නේ. උඹත් නොදා ඉඳපන් මචන්. එතකොට ගේමක් තියෙනවා :yes::yes:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Red කිකිලියෝ මොනවා කරන්නද. ලිඳ පමණි :P:P
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මට උඹෙන් පොඩි බඩ්ඩක් දැන ගන්න ඕනේ. අං PM එකක් දාන්නන් :yes::yes:
  18. ^Night Fury^

    නිහඬ ගමනේ ගීතයට පාදක වූ - ඇත්ත කතාව

    වෙච්ච දවස් වල පත්තරෙන් කියෙව්වා සීන් එක. TFS :)

    No contents