ආයෙත් අහලා. අපි වැටිලා මැරුනත්, බෝම්බ ගහලා මැරුනත්, වෙඩි වැදිලා මැරුනත්(අර DAMERව තමා වැඩි හරියක් අල්ලගන්න ඕනේ :P) ආයේ ශේප් එකේ දෙන්නම් වැඩේ කියලා එනවා.:D:D
මචං Thread එකේ ආපස්සට කියවන් පලයන් Hood Script දාන කතාවයි, DLL වෙනස් කරන සීන් එකයි කියලා තියෙනවා :yes::yes:
hehe. උඹ අපි ගැන හිතන් ඉන්නවා...