1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අම්මා...කට්ටියම ඉන්නවා නේද?? :cool::cool::cool:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :confused::confused:
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Decoy අපරාදේ මචං කලින් ගියේ. අර හර්ශයත් ගියානේ. සුපිරියටම ගහන්න තිබ්බා නැත්තම්. හැබැයි පාන්දර වෙනකන්ම කට්ටිය සෑහෙන්න හිටියා :yes::yes: හූ හූ..... :P:P වරෙන් වරෙන් Exam ඉවර වෙලා :yes::yes:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :growl::growl: ආයේ අහුවියන්කො :rofl::rofl:
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අඩෝ ලව් කරන්න ඔට්ටු නෑ හරිය :angry::angry::P:P
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් අඩේ මට වෙලාවකට මැරෙන්න හිනා බං.:lol::lol: වෙඩි තියලා තියලා මොකෙක් හරි ඉතුරුයි නම් ඒ ඕකා:rolleyes::rolleyes:. ඉතින් හැම එකාම හතර වටේ යන්න ඕනේ ඕකව හොයන්න :frown::frown:
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හොඳම උදාහරණේ අපේ ගීත් කොලුවා :rofl::rofl: මොනවා නැතත් පට්ට ෆන් එකක් දුන්නා ඌ :P:P
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :baffled::baffled: මට ඌව සෙට් වුනේම නෑ බං මරන්නවත්. ඕකා අපේ පැත්තෙනේ හිටියේ :P:P එහෙම තමා බං. Internet මඟුල තියනකං හරි නින්දක් නෑ :dull::dull: මං දවසෙම මේකේ බං. ලොල්. කරන්න දේකුත් තිබ්බේ නැති නිසා මේකට රිංඟුවා:sorry::sorry: :oo::oo: මම නම් කියන්නේ බං ඕනම ගේමක Cheats, Bots නැතිව ගහනවා නම් තමා...
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Addicting මචන් මේවා :P:P
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Stealth පැලුවා නැති වෙන්නම. මේ වෙනකන් ගැහුවා. Jolaz, |SL|D2|, මං , Sachith19920726 kills 100 පැන්නා:cool::cool:. මං හිතන්නේ ජොලා තමා අඩුම ගේම්ස් ගාණකින් වැඩිම කිල්ස් තිබ්බ එකා.:yes::yes: ඒක යකාගේ ගැහිල්ලක් :oo::oo:
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බය නැතුව බාපන් බං. මං බෑවෙත් ඕක :yes:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නම කියපිය ආව :frown::frown:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    http://thepiratebay.se/torrent/7776710/GTA_SAN_ANDREAS____ORIGINAL____696_mo ඕක ශුවර් නැත්තම් මේක බාහන්. මේක තමා මං බෑවෙත්. ගින්දර වගේ වැඩ :D
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අඩෝ මොකක්ද Username එක දැම්මේ. මං දැක්කා SL_Mantale කියලා පොරක් molotov ගහනවා හෝ ගාලා :lol::lol::lol:
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මේ ඉන්නේ Hover Jet එක වතුරට දාපු කෙනා :rofl::rofl:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඌට පිස්සු බං. ඌ උගේ පැත්තේ එවුන්ටම තියනවා :oo::oo:
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එළ එළ. ඔය තියෙන්නේ :D:D

    No contents