1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔන්න කිව්වා. බොල මං කලිනුත් කිව්වේ සද්ද බද්ද වැඩක් නෑ. Triangle නම් එක්කෝ උඩ නැත්තම් යට. Square නම් Same Level. ඉතින් කොහොමද Stealth ගහන්නේ :angry::angry:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෑ බං. මං මෙහෙම අනික් පිළේ එවුන්ට යුධ රහස් දෙන එක හරි නෑ :P:P ඇයි යකෝ අර Radar Burst එක ගැහුව ගමන් හැත්ත බුරුත්තම පේන් නැති එවුන්වත් එක්කම පෙන්නනවා. ඒකයි කිව්වේ මැප් නිසා බෑ කියලා :frown::frown: නෑ බොල. කලින් කිව්වා වගේ Radar burst එක ගැහුවාම බඩගාන් ගියත් අහුවෙනවා :P:P
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෑ මචං. MW වලට තමා COD 4 කියන්නේ :yes::yes:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඈ යකෝ තෝ හිතුවද මම Stealth දන් නෑ කියලා :P:P මචං stealth ගහන්න බෑ හරියට මැප් එකක් තියෙනකන්. උඹ මම එනවා කියලා දන්නවා මැප් එකේ පෙන්නන නිසා. ඒ නිසා Stealth කියන්නේ ඕකේ හැටියට හරි නිර්වචනයක් නෙමෙයි :dull::dull:
  5. ^Night Fury^

    නොදුටු දසුන්....

    දාපන් බන්. ඉතුරු ටිකත් :)
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පල යන්න. අපි කවදත් ඉදිරි පෙල ක්‍රීඩා කරන එවුන් :frown::frown: උඹලා තමා බිත්තර දදා ඉන්නේ. අන්තිමට බිත්තර ටික කටින් එන්න වෙඩි කනවා :P:P
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හෙනම ගහපිය.:angry::angry: මන් ඒත් හිතුවා මැන්ටල් ඩයල් එකක් කොපි පේස්ට් පාරක් දාන්න යනවද කියලා. අවුලක් නෑ. බිත්තර දදා ඉද්දි මං ඇවිත් පිහියෙන් කෙටුවා වගේ මතකයි :rofl::rofl:
  8. ^Night Fury^

    This is Life Sinhalayo-Anatha sinhalunne umbala

    තමන්ගේ වරිගයාගේ මස් කන ඌරෙක් දැක්කමයි. :oo::oo:
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අඩෝ උඹද බිත්තර කිකිළි කියලා හිටපු එකා???? :confused::confused: එකෙක් ආතල් එකක් දුන්නා උඹ කියලා. තෝද කියලා ශුවර් නැති නිසා ඇහුවේ.:P:P
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    http://thepiratebay.se/torrent/7776710/GTA_SAN_ANDREAS____ORIGINAL____696_mo
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    යකෝ ඉස්සරහම ඉන්නේ මම. තෝ මාව පිටිපස්සට දාලා. මං කවද්ද බොල AK47 ගෙනිච්චේ(ඉඳලා හිටලා ගෙනියනවා):angry::angry::angry: Snipping Only when playing as Agents :cool::cool:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    1001 POSTS :D:D
  13. ^Night Fury^

    බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

    නෑ බං හොඳ එවුනුත් ඉන්නවා. ටිකක් හොයලා බලන්න ඕනේ. මොකද අපේ බාතෲම් එක ටයිල් කරන්න ගෙනාවා අපි දන්න පරණ බාසුන්නැහේ කෙනෙක්.:dull::dull: බුවා වැඩේ නෑවා. ටයිල් අතර අලි හිදැස්.:frown::frown: අයියෝ සල්ලි කියලා හොයලා හොයලා අළුත් කොල්ලො සෙට් එකකට වැඩේ බාර දුන්නා.:yes::yes: ගෙදර ගොඩක් තැන වෙනස් කරලා හදන්න...
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හර්ෂයා උඹ ඊයේ මැච් එක බලන්න ආවද????
  15. ^Night Fury^

    ~~ Pinnapola Sir - Appachchi Album ~~

    මගේ ලඟත් තිබ්බා බං. යාළුවෙක් හරි අරන් ගිහින් ගෙනත් දුන් නෑ ආයේ .......
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මෙන්න මූ මට පගාව දීලා ගන්න හැදුවා මුගේ පැත්තට :angry::angry: ඒවා හඳේ. උඹ ඉන්න ඕනේ අනිත් පැත්තේ.ගීත්ව හොයන් ගිහින් මරණ එක නිකං දැන් චාරිත්‍රයක් වගේ වෙලා:rofl::rofl:
  17. ^Night Fury^

    .: Ape EK Fredekta Kidney Case Ekak Awilla :.

    Bump ඉක්මන් සුවය පතමි !!!
  18. ^Night Fury^

    .: Ayemath Adaren Part-2 Video :.

    endukante premanta සුපිරි මචං ෆිල්ම් එක :)
  19. ^Night Fury^

    .: Ayemath Adaren Part-2 Video :.

    Good. Video එකේ තියෙන ෆිල්ම් එක endukante premanta එකත් ගොඩක් ලස්සන තෙලුඟු ෆිල්ම් එකක් :yes::yes:

    No contents