1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපි හොරු නෙමෙයි. පොලිසියෙන් :P:P
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මේ ඉන්නේ හොරු :frown::frown::rofl::rofl:
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒක නම් ඇත්ත. අපි තුන් දෙනයි. ඒකෙනුත් පස්සේ මායි ඔයයි විතරයි සෙට් වුනේ ප්ලේස් එකට එනකන්ම. අරුන් වට කරා කාර් දෙකකින්.:dull::dull: එකෙක් මාව හරස් කරා. අනිකා තමා වාගනේ ඉස්සුවේ.:frown::frown: එච්චර කට්ටක් කාලා ගෙන්ල්ලා අතට දුන්න එක තමා අපරාදේ :baffled::baffled:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    උඹලා පාස් කරන් ගියාට වැඩක් නෑනේ බං ගේට් එක බ්‍රීච් කරන් නැතිව මොකුත් කරන්න බෑනේ :P:P
  5. ^Night Fury^

    patta youtube channels

    ‍TFS
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒක නම් සෑහෙන්න අපරාදයක්. වැඩේ වුනේ මං ආවෙත් බයිසිකලේ නිසා අරූව හප්පන්නවත් බැරි වුනා:no::no:ගාඩ් එක දීලත් උන් ඉස්සුවනේ:angry::angry: මං ඒකටත් එක්ක පලිය ගන්න අද උන් ඉන්න තැනටම ගිහින් අරන් ආවා :P:P
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :rolleyes::rolleyes:
  8. ^Night Fury^

    The Hangover Part III - OFFICIAL TRAILER HD (2013)

    :cool::cool:පලවෙනි එක තරම් එකක්වත් මැක්සා වෙයි කියලා හිතන්න බෑ:oo::oo: BTW, Heather Grahm අක්කා ඉන්නවා නේද:P:P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    http://kat.ph/pc-grand-theft-auto-san-andreas-t439148.html
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Anime තියෙනවා කැමති විදියට ඩාන්ස් කරන්න :yes::yes: F1 ගැහුවම තියෙනවා සිලෙක්ට් කරන්න
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දෙකම දෙකම :P:P
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    උඹ වටේට වෙඩි තිය තිය හිටියා :P:P
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බලපල්ලා එළ කොල්ලෙක් වගේ Stage එකේ නටන්නේ කවුද කියලා:P:rofl::rofl:
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    http://kat.ph/pc-grand-theft-auto-san-andreas-t439148.html :D:D
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඇයි මතක නැද්ද උඹ ඇවිත් මට වෙඩි තිබ්බේ ක්ලබ් එක ඇතුලේ :angry::angry::angry::angry:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    උඹලා ඔහොම ඇවිල්ල කාලා ගියා නේද :rofl::rofl::rofl:
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :oo::oo: ලොල් සීන් එක ඕයි :lol::lol:
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒ වුනාට සෑහෙන්න පාරක් අපි උඹලගේ බේස් එක ඇල්ලුවනේ :rofl::rofl:

    No contents