ගණින් මචං. මං පාවිච්චි කරන්නෙත් ඕකක්.සුප්පා භාණ්ඩේ :cool::cool: International Version එකක්ම ගනින් ගන්නකොට. එනි කෝල් එකේ ගොඩක් වෙලාවට ඇන්ටනා එකක් එනවා. කෝකටත් දන්න කියන තැනකින් ගනින්. මොකද දැන් එනි කෝල් ඒවාටත් සොෆ්ට්වෙයා දාලා දෙනවා International Version වගේමයි. කිසි වෙනසක් නෑ. ඒ නිසා ගන්නකොට...