ඉතිහාසගත_ඡායා_රූ !!!!
Net එකේ රවුමක් ගහද්දි හම්බුනා මරු පින්තූර ටිකක්.:rolleyes::rolleyes: ටිකක් සුලභව දකින්න නැති පින්තූර ටිකක් තමා දකින්න තිබ්බේ . ඉතින් මට හිතුනා එළකිරි එකේ යාලුවෝ එක්ක බෙදාගන්න. රී පෝස්ට් ද නැත්ද කියලා දන්නේ නම් නෑ.:no::no: නමුත් දැකපු නැති කාට හරි බලා ගන්න බැරියැ කියලා...