1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :love::love: :( :( ඔය Liquid Cooling System එකක් තමා මචෝ. අපිට මේන්ටේන් කරන්න බැරි නිසයි උන් අල්ලන්නවත් එපා කියන්නේ. මොකද වතුර(Liquid) එක හැලුනොත් අනාත සාගරේ. අපිත් තාම පොඩි එවුන් නිසයි බං මේ ගේම් ගහන්නේ.(පොඩියි කිව්වට සචියට වඩා අවුරුද්දයි වැඩිමල්:oo::oo:) රස්සා කරන්න ගත්තම අපිටත් ඔය සෙතේ...
  2. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    යකෝ 2.5 දීලා ගහපු එකකටද උඹ මේ GT450ක් දාගත්තේ??? කවුද යකෝ ස්පෙක්ස් සජෙස්ට් කරපු එකා?? :angry::angry::angry:
  3. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඉතින් අඩේ ඔය තියෙන්නේ සුපිරි මැශින් එකක්. ඒකෙන්ම ගහපන්කෝ දවල්ට දවල්ට ඔෆිස් එකේ ඉඳලා ගහන් නැතිව. නැත්තම් කීයක් හරි දාලා Office එකේ එකට GT210 වගේ පොඩි මඟුලක් ගහපන්. ඒකෙන් ඇඳන් යන්න පුලුවන් නෝර්මලි. ප.ලි. Liquid Cooling sys ගැන ලියන්න දෙයක් නම් නෑ මචෝ. ඒකෙන් වෙන්නේ වාහනේක එන්ජින් එකේ හීට් එක...
  4. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ATI නිසා වෙන්න ඇති කියලා හිතනවා කේස් එක, මොකද බං Intel ආවා නම් Total Available Memory එක ඔය වගේ ගානක් වෙන් නෑ මගේ හිතේ. එක්කෝ 1555MB වගේ තමා එන්නේ. Normaly 2nd Gen වල එන්නේ එකම අගයක්. 2න්ඩ් ජෙන් ලැප් වල නම් HD3000 එනවා 850MB ද කොහෙද :yes::yes:
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඒ කියන්නේ සහෝ කලින් සීන් එකක් දාගෙන තියෙනවා. :P:P Liquid Cooling System එකක් ගත්ත නම් විඳවපං බළලෝ කිව්වලු :rolleyes::rolleyes:
  6. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    කව්ද බං කිව්වේ 64Bit වැඩ නෑ කියලා. සචියත් මං හිතන්නේ 64bit. මාත් 64වලට බහින්න ඕනේ. 8GB ram තිබ්බට මඟුල පෙන්නන්නේ 3.41GB 32bit නිසා :angry::angry:
  7. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    එහෙනම් එක දෙයයි සහෝ කරන්න තියෙන්නේ :dull::dull: බොසාගේ දුවගේ ලැප දවල්ට අරන් ඇවිත් ගේම් ගහලා හවසට යන ගමන් දීගෙන පලයන් :rofl::rofl: දුව රෑට රෑට ගහන් නැතැයි( මං කිව්වේ ගේම් ගේම්)
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    64Bit වැඩ බං. 64Bit Crack එක දාන්න ඕනේ. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා බං 64 Bit වලින් ගහන.
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩෝ same here. අර වලලු දාන එක පට්ට ඕයි ඒ කාලේ :cool::cool: passe Brick Game එක(ගේම් බෝයි වගේමනේ :rofl::rofl:) හැබැයි VCD එකකින් නම් ගැහුවේ නෑ.:no::no: කෙලින් TV Game තමා.පස්සේ කෙලින්ම මැශින් එකකට බැස්ස නිසා ඒවා ලොවෙත් නැත්තටම නැති වුනා. ඒ දවස්වල පලන්න ගත්තේ MK4, NFS2 පස්සේ ආතල් එකට SkyRoad,Dave...
  10. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    බොල Onboard වලත් වැඩ කරන එකේ 450 ගැන අහන්නත් දෙයක්ද. මං 450න් ගේම් ගහලා තියෙනවා. මැක්සා VGA එකක් බං. අනිවා වැඩ. බය නැතිව දාපන් :yes::yes:
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ටීක් ටීක් ගාන්නේ නම් VGA එක හරියට සෙට් වෙලා නැතිව,රැම් කේස් අරවා මේවා. බෝඩ් එකට සපෝට් කරනවද කියලා හොයලා බලලා ගහපන් නැත්තම් තොගේ 38000 කෙලවෙයි වොරන්ටිත් නැති එකේ :frown::frown: ඔන් බෝඩ් එකේ ගහන්න නම් අර සීන් එක තමා මචං. Site එකට ගිහින් අදාල VGA Drivers බාලා (.exe file එකක් බෑවෙන්නේ) install...
  12. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩේ මේක ATI නේද?? අර කෙලීගේ ඇත්තේ Intel 3rd Gen Board එකක් වෙන්න ඇති. මචං උඹ කෝකටත් Drivers, Site එකෙන් බාලා manual install කරලා බලහන්. සමහර විට හරි යන්න ඉඩ තියෙනවා. මොකද මචං මගේ එකෙත් Run එක වැඩ නැතිව තිබ්බා. පස්සේ Drivers Update කරා. මෙන්න බබා වගේ වැඩ:love::love: :yes::yes::yes: සිරා. ATI...
  13. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අපි අත ගැහුවොත් ඕනේ ගේමක් වැඩ.:P:P උඹ සද්ද දාන්න එපා ඩෝ. මන් Onboard 32MB VGA එකෙන් NFS Most Wanted ගහපු එකෙක්(2005) :P:P ආදි කාලේ. පස්සේ ඒ අවුරුද්දෙම FX5200 එකක් ගත්තා. පස්සේ 7200GS එකක් ගත්තා 2008. ඒ දවස්වල ගෙදරින් නෝ බජට් බං VGA වලට. මොකද ගේම් ගහන්න කියලා දන්නවානේ.2011 සිට මේ දක්වා Intel HD...
  14. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    41 Views :( :( Promote කරපං අර Scurvya වගේ :P:P
  15. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    බඩියෝ...මම ඒවා ගැහුවේ XP Use කරන කාලේ බං. මොකද GTA 3 ආවට පස්සේ නිකමට හිතුනා කලින් ඒවා කොහොමද බලන්න. ඒ නිසා සීඩී එකක් ගෙනවා ඒවා තිබ්බ. ගැහුවට තේරුමක් නෑ බං.TV Game ගහනවා වගේ :dull::dull::dull:
  16. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Main Game එකක් ආවේ නෑ බං. පොඩි පොඩි කෑලි වගයක් පරණ ගේම් වලටම සෙට් කරලා නම් ආවා(වැඩි විස්තර සඳහා සචියා කලින් එවපු ත්‍රෙඩ් එක බලන්න) ඒ ආවට පස්සේ එන එක තමා බං දැන් මේ එන්න තියෙන්නේ :yes::yes:
  17. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Mother Board එක කියපං.Lap එකෙත් Onboard මද??? ඔන් බෝඩ් වලත් තියෙනවා මචං 2nd ge, 3rd Gen කියලා 3rd Gen වල නම් ලොවෙත් පට්ට පට පට කියලා ගේම් වැඩ
  18. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මාත් GTA1 වල සිට ඉදිරියට ආපු හැම එකක්ම ගැහුවා බොල :frown::frown: හැබැයි 1,2 ඉවර කරේ නෑ. කොයි වගේද කියලා බලන්න ගැහුවේ. තේරුමක් නෑ ඒ දවස්වල 3 එක ඇවිත් තිබ්බ නිසා. මගේ පෞද්ගලික මතය නම් GTA 3 එක Graphics අතින් Vice City ඇන්ඩ් SanAndreas වලට වඩා හොඳයි කියන එක. ආයේත් අහලා. මාත් දෙපාරක්ම ගහලා...
  19. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අඩේ මං හිතුවේ මට විතරයි එහෙම සීන් එක තිබ්බේ කියලා. ඇත්ත කතාව මචං. කොච්චර ග්‍රැපික්ස් තිබ්බත් හදලා තියෙන විදියා චා මැක්ස්. :no::no: අනිවා. SanAndreas වල වැඩි ග්‍රැපික් කොලිටි එකක් තිබ්බේ නැති වුනත් ආතල් එකේ ගේම ගහන්න පුලුවන් වුනා. ඒත් IV එකේ වැඩ කෑලි වැඩි වුනත් පට්ට බෝරිං වුනා බං ගහද්දි...

    No contents