ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්නඔව් ඔව් .. ඕක තමයි පුරුදු කලේ. හෙන ගහ..![]()

ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්නඔව් ඔව් .. ඕක තමයි පුරුදු කලේ. හෙන ගහ..![]()

ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්න![]()
ඌට ගැරේජ් එක වත් ලැස්ති කරල දෙනව.. මොනව උනත් මිත්තරයනේ.. 
අද ගෙනාව මරු භාණ්ඩ 3ක්
1. Hitman Absolutions
![]()
2.Ghost Recon Future Soldier
![]()
3. L.A Noir
![]()

එල .. දැන් ඉතින් වනපන්....![]()

ඒ මඟුල ඉවර කරනකන් මුන් මාව කන්න හදනවා. ඒක ඉවරයක් කරලා ඉන්න ඕනේ 

හෙන ගහපිය[සචියා තමා ඔන්න පුරුදු කරේ![]()
]
ඔව් ඔව් .. ඕක තමයි පුරුදු කලේ. හෙන ගහ..![]()

ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්න
ඌට ගැරේජ් එක වත් ලැස්ති කරල දෙනව.. මොනව උනත් මිත්තරයනේ..
![]()

තෝව ගරාජ් එකට දාල මම ඇද අයිති කර ගන්නවා.. බෙඩ් ශීට් හෝදල තියපිය මොනා තියනවද දන්නෙ නෑ ඕවාගෙ

අද ගෙනාව මරු භාණ්ඩ 3ක්
1. Hitman Absolutions
2.Ghost Recon Future Soldier
3. L.A Noir
![]()
la noire කේසස් දහනවයක් ද විස්සක් ද කරල ඉවර උනහම crash වෙන්න ගත්ත කියහන් කො..
ඉවර කරන්න ඔන්න මෙන්න හිටියෙ..
කේසස් විසි එකයි ද කොහෙද තියෙන්නෙත්..
![]()

Crashes එක්ක බෑ බං

උබත් බලල කියපන්
වාවන්නෙ නෑ ඕයි..![]()

මං ඒක දැන්ම ගහන්නේ නැති වෙයි බං. ප්රයෝරිටි දීලා තියෙන්නේ Amazing Spider අයියට. බෑවිලා ඉවර වුන ගමන් ගහන්න ඕනේ![]()

අවුලක් නෑ.. ඉතිං හොදා ගේම..![]()

මොකෝ කීන්නෙ දෙදහ ගහමුද![]()

පට්ට නිදිමතයි බං දැන්. දවසෙම මහන්සි වුනා 

ගහමු ගහමු අනිවා. හැබැයි අද බෑ.පට්ට නිදිමතයි බං දැන්. දවසෙම මහන්සි වුනා
අපි නිදියන්න ගියාගේ. ගුඩ් නයි සචියෝ. බුදු සරණයි![]()
තෝව ගරාජ් එකට දාල මම ඇද අයිති කර ගන්නවා.. බෙඩ් ශීට් හෝදල තියපිය මොනා තියනවද දන්නෙ නෑ ඕවාගෙ
![]()
![]()
detol දාල හෝදපන්.. මතක් කරල![]()

හත් අවුරුද්දකින් හෝදල නෑ. තෝ එනකම්ම තියන් ඉන්නව.. 