Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඔව් ඔව් .. ඕක තමයි පුරුදු කලේ. හෙන ගහ.. :(
    ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්න :baffled::baffled:
    :growl::growl::growl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්න :baffled::baffled:

    :baffled: ඌට ගැරේජ් එක වත් ලැස්ති කරල දෙනව.. මොනව උනත් මිත්තරයනේ.. :P
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    tumblr_lka915sLrA1qhgme2.gif

    did_it_ever_happen_to_you_when_12.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එල .. දැන් ඉතින් වනපන්.... :cool::P

    වනන්නමත් බෑ බං. අර මම කතාවක් ලියනවනේ :oo::oo: ඒ මඟුල ඉවර කරනකන් මුන් මාව කන්න හදනවා. ඒක ඉවරයක් කරලා ඉන්න ඕනේ :angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්න

    :baffled: ඌට ගැරේජ් එක වත් ලැස්ති කරල දෙනව.. මොනව උනත් මිත්තරයනේ.. :P

    :dull::dull::dull: තෝව ගරාජ් එකට දාල මම ඇද අයිති කර ගන්නවා.. බෙඩ් ශීට් හෝදල තියපිය මොනා තියනවද දන්නෙ නෑ ඕවාගෙ :no:
    2.gif

    detol දාල හෝදපන්.. මතක් කරල :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද ගෙනාව මරු භාණ්ඩ 3ක්
    1. Hitman Absolutions

    2.Ghost Recon Future Soldier

    3. L.A Noir

    :cool::cool::cool:

    la noire කේසස් දහනවයක් ද විස්සක් ද කරල ඉවර උනහම crash වෙන්න ගත්ත කියහන් කො..
    ඉවර කරන්න ඔන්න මෙන්න හිටියෙ..
    කේසස් විසි එකයි ද කොහෙද තියෙන්නෙත්..
    2.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    la noire කේසස් දහනවයක් ද විස්සක් ද කරල ඉවර උනහම crash වෙන්න ගත්ත කියහන් කො..
    ඉවර කරන්න ඔන්න මෙන්න හිටියෙ..
    කේසස් විසි එකයි ද කොහෙද තියෙන්නෙත්..
    2.gif

    :growl::growl::growl: Crashes එක්ක බෑ බං :( :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    උබත් බලල කියපන් :dull:
    2.gif
    වාවන්නෙ නෑ ඕයි..

    මං ඒක දැන්ම ගහන්නේ නැති වෙයි බං. ප්‍රයෝරිටි දීලා තියෙන්නේ Amazing Spider අයියට. බෑවිලා ඉවර වුන ගමන් ගහන්න ඕනේ
    :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    මං ඒක දැන්ම ගහන්නේ නැති වෙයි බං. ප්‍රයෝරිටි දීලා තියෙන්නේ Amazing Spider අයියට. බෑවිලා ඉවර වුන ගමන් ගහන්න ඕනේ
    :P:P

    අවුලක් නෑ.. ඉතිං හොදා ගේම.. :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අවුලක් නෑ.. ඉතිං හොදා ගේම.. :cool::cool:
    :rolleyes::rolleyes:
    මොකෝ කීන්නෙ දෙදහ ගහමුද :lol:

    ගහමු ගහමු අනිවා. හැබැයි අද බෑ.:P:P පට්ට නිදිමතයි බං දැන්. දවසෙම මහන්සි වුනා :oo::oo:
    අපි නිදියන්න ගියාගේ. ගුඩ් නයි සචියෝ. බුදු සරණයි
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :rolleyes::rolleyes:

    ගහමු ගහමු අනිවා. හැබැයි අද බෑ.:P:P පට්ට නිදිමතයි බං දැන්. දවසෙම මහන්සි වුනා :oo::oo:
    අපි නිදියන්න ගියාගේ. ගුඩ් නයි සචියෝ. බුදු සරණයි
    :yes::yes:

    මාත් දොයියන්න යනෝ...
    අම්මට සිරි තුනහ මාරයි යකෝ..
    මම දොළහයි කියල හිතං හිටියෙ..

    බුදු සරණයි..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :dull::dull::dull: තෝව ගරාජ් එකට දාල මම ඇද අයිති කර ගන්නවා.. බෙඩ් ශීට් හෝදල තියපිය මොනා තියනවද දන්නෙ නෑ ඕවාගෙ :no:
    2.gif

    detol දාල හෝදපන්.. මතක් කරල :dull:

    :growl::( හත් අවුරුද්දකින් හෝදල නෑ. තෝ එනකම්ම තියන් ඉන්නව.. :baffled: