ෆට්ටම තමා ගේම. මායි සචියයි ගේමකුත් ඇදගෙන හිටියා මගේ එකේ මිශන් එකක් ගහන්න බැරුව. ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරද්දි ඉග්නෝ කරලා. සචියා නම් ඉවර කරා. මම Forever Stucked අතන:dull::dull:
මොනවා වුනත් ග්‍රැපික් අතින්, වැඩ කෑලි අතින් GTA,Saint Raw වලට වඩා සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා :yes::yes: