යකෝ තෝ මේ මගේ විකුනන්න දාලා තියන ගේ නේද ෆොටෝ ගහලා දාලා තියෙන්නේ.... 



උබ හිතන්න ඇති අපි එලකිරි එන්නේ නෑ කියලා....






උබ හිතන්න ඇති අපි එලකිරි එන්නේ නෑ කියලා....










ela. pool ekata giya wiyadama roughly kiyanna puluwanda ayiyaa?
Full house ekatama kochchara giyada Pons?ටික දවසක් මම කිරියෙන් අතුරුදහන් වෙලා හිටියා. වෙන දෙයකට නෙමෙයි. මම ගෙයක් හැදුව. එකේ වැඩ ගොඩක් තිබුන හින්ද මේ පැත්තේ එන්න බැරි උනා.
හැබැයි කිරියේ කට්ටියක් මාව් මරල හත් දවසේ දානෙත් දිල තිබුන. දෙයක් කියන්ඩ ඕනේ බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ කියල.
![]()
![]()
.
මේ තියෙන්නේ පින්තූර 2ක් විතරයි ඉතිරි ටික පස්සේ දාන්නම්
ගණන් නම් අහන්න එපා කොච්චර ගියාද කියල. මමවත් දන්නේ නැහැ ගිය වියදම
Nice. Kochchara kal giyada complete karanna. Dan geyak hadanawa kiyanne lesi na.
niyama design ekak ayye.
pool ekata wathura ganne kohenda?
thanx. ඔය පුල් වලට පාරේ ලයින් එකෙන් වතුර ගන්න පුලුවන්ද ? පුල් එකේ වතුර කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද?
සොහොන;19990298 said:මුද්‍රණ අයියා බලලා බලලා හැමදාම එන්නේ නැකතට තමයි අවුරුදු ක්‍රීඩා ගොඩක් එහෙමත් තියනවා
සොරි. පුළුවන් විදියකට උදව් කරන්නම්
ගෙයත් පිළිවෙලට හදලා තියනවා අයියේ ඉතුරු වැඩ ටිකත් ලස්සනට කර ගන්න
pattai machan![]()
යකෝ තෝ මේ මගේ විකුනන්න දාලා තියන ගේ නේද ෆොටෝ ගහලා දාලා තියෙන්නේ....
උබ හිතන්න ඇති අපි එලකිරි එන්නේ නෑ කියලා....![]()
Full house ekatama kochchara giyada Pons?
Full house ekatama kochchara giyada Pons?

යකෝ ගිය ගාන උ දන්නේ නෑ කියල තියනවා උබට පෙන්නේ නැද්ද ? උබට නම් පුල් ඕනවෙන එකක් නෑ. කොමෝඩ් එකම ඇතිවෙයි.![]()
ai bayada ponnayo gana kiyanna? lol.without land some millions. Do I have to disclose.
ඩීප් වෙල් එක කොච්චර ගබුරුද ? කියක් ගියාද ? පුල් එකේ වතුර මාරු කරන්නේ සති 2 කට සැරයක් වගේද ?
නියමයි ඩීප් වෙල් එක කොච්චර ගබුරුද ? කියක් ගියාද ? පුල් එකේ වතුර මාරු කරන්නේ සති 2 කට සැරයක් වගේද ?
ai bayada ponnayo gana kiyanna? lol.
Konda nethi kalu ketha ponnaya.
No deep end, starting from 2.5 feet to 5 feet. length is about 25 feet and its a pool for my family, not for Olympics.
the system rotate water every day
Deep well ekata kata kapala kaksa 5k giyaa . kelinma bed rock eaka gahguwa
ලක්ෂ 5 ද? අයියා අඩි 25න් බෙඩ් රොක් එකට ගියාද? රොටේට් වීමේදී වෙන්නේ ගැබුරින් එන වතුර ටික පුල් එකට ඇවිත් එතනින් පොලව මතු පිටට මුදා හැරීමද ?
mama baluwaaa ai pennaa naththee kiyalaaa
maraa geyakk neee
koheda gee thiynnee ??
koti pathiyek ne oyaaaa