දිගුකල් දිනේවා ජනපති සද රනිල්!![]()
උබල කුහක නොවී ඇත්තම කියහල්ලා . රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම් මෙලහකට මේ රටේ මිනිස්සු කන්න නැතිව 50 % මැරිලා. මොක උනත් රනිලා ගේම ගහනවා.
වචනයේ පරිසමාප්තයෙන්ම කියනවනම් රනිල් කියන්නේ සුපිරි බුවෙක්. ඇත්තටම ආර්ථික මොලයක්.

හරි රනිලා නය ගන්නවාRanil kiyanne deyyek nemei yakoo massa 6n 7n bankoloth karala nasaraani karala daapu ratak anith peththa Gahanna .kuhakayek novee Lebanon, venizuvela, Greece wage ratawal diha balapan un bankrupt wela awuru gaanak gihillath thaama polim Wala duk windinawa
අනේ අපිනම් කරපුවා නිසා නෙමේ . මේ රටේ මරිමෝඩ 69 ලක්ෂයක් ගිහින් 2/3ක් දීලා කරගත්තුවා හින්දා.හරි රනිලා නය ගන්නවා
බදු ගහනවා ඇරෙන්න
උබලගේ දෙයියා කරපු දෙයක් කියපන් කෝ
පෝලිම් වල දුක් විදින්න තැනට පත් කරපු උන් කොහෙද
උන් සැප විදිනවා නේද
ඒවා මතක නෑ
අපි මේ දුක් විදින්නේ කවුරු නිසා ද
අපි කරපුවා ද උන්ම කරපුවා නෙහැ
@2osamaබයියන්ට ගිය කලක්.
රනිල්ට බැනපු කටින්ම හොඳ කියන්න උනානෙ. දෙයියනේ මේම කරන්න එපා බයියන්ට.![]()