
Dakka dakka ayyeTrain gana kiyapu nisa
Ape malli kenek iye kochchiyata naginna gihin watila maruna
Adina kochchiyata naginna gihin
Umbalath wiruwo wage naginna yanawa nam kalpanaa karapan ayeth
Paw podi ekaAs penne nathi ekatada adala?කේන්දරේ රවි සිකුරු එක තැනක ඉන්නවා ඇති![]()
operation ekak weradila tamai ban ekak blind une..Ubage eye eke operation ekak karala goda daganna barida ban?
ow machan matara tamaiඋබ ඔය කියන්නේ මාතර ස්ටේශන් එක ගැනද? මාත් මාතරින් ෆ්ලැට්ෆෝම් එකෙන් exit වෙන්න ගිහින් වැටෙන්න ගිහින් බේරුනා. හොයන්ඩත් බෑ සමහර තැන්වල පඩිපෙල තියෙනවද නැද්ද කියලා
mama govt work karane ban..get well soon. Insurance policy එකක් එහෙම work කරන place එකෙන් offer කරනව නම් හොද බිලක් දාගනින්.![]()
Blind una eye ekata apahu operation ekak karanna puluwanda kiyala baluwada?operation ekak weradila tamai ban ekak blind une..
ow machan matara tamai
mama govt work karane ban..
agrahara insurance thiyenne..
crisis eken passe ewa gewanneth na..
ithin pvt hospital ekakin beheth dagatta
Piliganna noganna eka ube wadak, viswasayath ehemai, puluwan nam " Mora Piritha" kiyagena ude yankota gaman patan ganin, podi pirithak, kali dekai, eka kiyala balapan, mata nam eken godak paladayaka wela thiyenawa, gaman biman waladi.මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ
ඊයෙ ට්රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
කෙලින්ම වැදුනේ නිකට..
මැහුම් දෙකක් දන්නා උනා..
වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි
මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි![]()

ඔව්පොඩි ටොර්ච් එකක් ගන්න මචන් සාක්කුවෙ දාන් යන ඒවා තිය්න්නෙ , රු900 වගේ
ෆොන් එකේ ටොච් ගහන් යන්න එපා. ඕවා උදුරන් දුවන උන් ඉන්නවා දැන්
මාර ඩයල්නෙ බන් ඉන්නෙGet well soon brother
ඔව්
අපෙ අය්යගෙ පෝන් එකත් උදුරන් දුවල, ගම්පහ ස්ටේසන් එකෙදි
------ Post added on Mar 4, 2023 at 10:56 PM

අනිවාර්යෙන් පේනවා අඩු නම් හොද ටෝර්ච් එකක් හරි අරන් පලයන්කනගාටුයි, ලජ්ජා වෙන්න එපා බන්.. ෆෝන් එකෙන් ටෝච් එක ගහා ගෙන වරෙන්... මේ කොලබ ඕන තරම් එවුන් ටෝච් ගහන් යනවා පාරේ....
eka dead machan..Blind una eye ekata apahu operation ekak karanna puluwanda kiyala baluwada?
ow machan eka godak watina pirithak..Piliganna noganna eka ube wadak, viswasayath ehemai, puluwan nam " Mora Piritha" kiyagena ude yankota gaman patan ganin, podi pirithak, kali dekai, eka kiyala balapan, mata nam eken godak paladayaka wela thiyenawa, gaman biman waladi.
lagadi baluwa machan..පොඩ්ඩක් කේන්දරේ බලවා ගනින්
