රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    image_5af6414416.jpg




    උබල කුහක නොවී ඇත්තම කියහල්ලා . රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම් මෙලහකට මේ රටේ මිනිස්සු කන්න නැතිව 50 % මැරිලා. මොක උනත් රනිලා ගේම ගහනවා.

    වචනයේ පරිසමාප්තයෙන්ම කියනවනම් රනිල් කියන්නේ සුපිරි බුවෙක්. ඇත්තටම ආර්ථික මොලයක්.
    දිගුකල් දිනේවා ජනපති සද රනිල්!
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    Ranil kiyanne deyyek nemei yakoo massa 6n 7n bankoloth karala nasaraani karala daapu ratak anith peththa Gahanna .kuhakayek novee Lebanon, venizuvela, Greece wage ratawal diha balapan un bankrupt wela awuru gaanak gihillath thaama polim Wala duk windinawa
    හරි රනිලා නය ගන්නවා
    බදු ගහනවා ඇරෙන්න
    උබලගේ දෙයියා කරපු දෙයක් කියපන් කෝ
    පෝලිම් වල දුක් විදින්න තැනට පත් කරපු උන් කොහෙද
    උන් සැප විදිනවා නේද
    ඒවා මතක නෑ
    අපි මේ දුක් විදින්නේ කවුරු නිසා ද
    අපි කරපුවා ද උන්ම කරපුවා නෙහැ
     
    • Like
    Reactions: buddikagayan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    හරි රනිලා නය ගන්නවා
    බදු ගහනවා ඇරෙන්න
    උබලගේ දෙයියා කරපු දෙයක් කියපන් කෝ
    පෝලිම් වල දුක් විදින්න තැනට පත් කරපු උන් කොහෙද
    උන් සැප විදිනවා නේද
    ඒවා මතක නෑ
    අපි මේ දුක් විදින්නේ කවුරු නිසා ද
    අපි කරපුවා ද උන්ම කරපුවා නෙහැ
    අනේ අපිනම් කරපුවා නිසා නෙමේ . මේ රටේ මරිමෝඩ 69 ලක්ෂයක් ගිහින් 2/3ක් දීලා කරගත්තුවා හින්දා.
     
    • Haha
    Reactions: Maui_15

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    හාමු මාතියා ලොකු ස' අද සිකුරාදා කොල්ලෝ ගහල බුදිද බන්. කොහෙවත් පෙට්‍රෝල් කදුලක් හොයා ගන්න නැහැ.

    උබ උගේ කොල්ලෝ set එකේ එකෙක් නම් හමු මතියාව ඇහැරවල ගනින්කෝ හුත්තෝ, shed කාරයෝ දැන් අපිට ෆුකේ අරිනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර මහින්ද එහෙම කොටියා කිව්වෙ බොරුවටනේ 🥲 ඔප්පුවකින් ලියලා දුන්නා කිව්වෙ බොරුවට නේ 🥲
     
    • Haha
    Reactions: SLK_sri