VGA එකක් ගන්න ම ඕනනම් කරන්න වෙන්නෙ Processor එක K එකකට නැතුව යන එක. හැබැයි ඒකනම් එච්චර හොඳ අදහසක් නෙමෙයි. හැබැයි එතකොට Liquid Cooler පාවිච්චි කරන්න ඕනත් නෑ.
එහෙම නැත්තම් ඉතින් පුළුවන් මදර්බෝඩ් එක වෙනසක් කරන්න.
ඔන්බෝඩ් එක පාවිච්චි කරල බලල හරියන්නෙ නෑ වගේ නම් ගන්න එකක්. හැබැයි ආයිත් ගැනෙන්නෙ නෑ...