1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය දිනයට අමතර ව අද තව වැදගත් දිනයක් තියෙන බව මං දැන් දැක්කෙ.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    යෙපා වෙන වැඩක් වෙන්නෙ
  3. Malinga

    Pc build උදව්වක්

    Scratch Disk එක විදයට SSD සෑහෙන ලොකු වෙනසක් කරනව වැඩ කරද්දි. ඒක නිසා ඉතින් පොඩි SSD එකක් ගැනත් සලකා බලන්න.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ල මොකෝ නිදිමතයි වගේ ද? :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වාසනාව ලෙස සීත පවන් රැල්ලක් වගේ ඇවිත් අවසනාව ලෙස චණ්ඩ මාරුතයක් වෙලා යන්නත් පුළුවන්.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ නැහැ. මං කිවුවෙ ඒ දැරිවිගෙ ආභරණය සිනහව කියල විතරයි. :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: එහෙම අය එක්කනම් ජීවත් වෙන්න බෑ තමයි. එහෙම අය ඉන්නව. හැමදේට ම ඕනවට වැඩිය හිතල මොන දේ කළත් වැරදි වෙන අය. ඒ අය එක්ක හොඳින් ඉන්න හැදුවත් වැරදියි. කථා කළත් වැරදියි. කථා නොකළත් වැරදියි. ලස්සනයි කිවුවත් වැරදියි. ලස්සන නොකිවුවත් වැරදියි. :D
  8. Malinga

    DARAZ CHEATING

    දැන් Alibaba එකෙන් අරගෙන තියෙන්නෙ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම අය ඉන්නව. තමන්ට ඉතින් එහෙම කෙනෙක් ලැබෙනකන් ඉන්න වෙනව. වැඩේ තියෙන්නෙ එහෙම අයට වැඩිපුර තනිකඩව ඉන්න ඉඩ ප්‍රස්ථාව අඩු එක.
  10. Malinga

    DARAZ CHEATING

    Daraz එක් බඩු විකුණන්නෙ එයාල නෙමෙයි. එක එක සෙලර්ල. වෙන වෙන ශොප්, ඔන්ලයින් කරන අය, ලොකු සමාගම්, තනි පුද්ගලයින් වගේ අය. 17% කපාගන්න එක ගැනනම් දන්නෙ නෑ. හරිනම් එයාල ඒක Stock නැතුව බොරුවට අයිටම් එක දාන Seller ගෙන් තමයි කපාගන්න ඕන. මොක ද Daraz එකට ලැබෙන්නෙ කොමිස් එකක් විතරයි විකුණන බඩුවෙන්.
  11. Malinga

    SONG HELP !!!

    nEP6_Fwy4lk කවුරු හරි උදව් කරයි
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැත්තම් අපිව කිල් වෙනවනෙ :rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ දැරිවි විහින් නාගන්නව. එයාගෙ ලස්සන තියෙන්නෙ හිනාවෙ. ඒ වුණාට ඒකෙ එක ම පින්තූරයක විතරයි එයාගෙ ස්වාභාවික හිනාව තියෙන්නෙ. අනිත් පින්තූරනම් මෙලෝ චාරයක් නෑ :rofl:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් පැමිණ ඇත. මාතෘකාව කිල් කරන්න
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ද? ඔව් ඉතින් ඕන ම කෙනෙකුගෙ ‍ලස්සනක් තියෙනවනෙ.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    100% පරිපූර්ණ අය ලෝකෙ නෑ කොලුවො. එහෙම හිටියත් තේරුමක් නෑ. එයාල බෝරින්. ටිකක් නොගැලපෙන, වලියක් යන්න පුළුවන්, කියවිල්ලක් තියෙන හැබැයි මනුෂ්‍යය ගතිගුණ තියෙන කෙනෙක් හා තමන්ට ජීවිත ගමන එයා එක්ක යන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් සාමාන්‍යයෙන් ජීවිතයකට හොඳ වෙයි.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් එහෙනම් මල්ලිට එයාගෙ ලස්සන ම කියල හිතෙන පින්තූරයක් ඇතිනෙ? :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි කොත්තු හා අර අනිත් අකුරු වෙනස් කරපු වචනෙ ලැබුණ ද එදා? :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකත් එහෙම ද? එහෙනම් නපුරු කියන එකත් හරි ඇති
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං මෙහෙම කියන්න කැමති නෑ. ඒත් ඒ දැරිවිගෙ ඒ පින්තූර දැක්කමනම් මගේ සිහියට එන්නෙ ම මෝහිනි කියන නම :rolleyes:

    No contents