Model දෙකක් තියෙනවා. Huawei b310, b880. කැමති මොඩල් එකක් ඉල්ලගන්න පුලුවන් brand new උනත් used උනත්. මං මාස තුනකට විතර කලින් ගත්තා b880 used එකක් ඒත් ගෙදරට සිග්නල් තිබ්බෙ නෑ හරියට. රවුටරෙත් පොඩි අවුලක් තිබ්බා. පස්සෙ ඒක මාරු කරලා b310 එකක් ගත්තා. සිග්නල් මදි හින්දා පොඩි ඇන්ටනා කෑල්ලක් අටවගෙන වැඩ...