1. AVES

    [Winner] - ElaKiri Online Awrudu 2020 - Gas labu gediye ata ganan kireema

    ඉරිසියා කරන්න එපා මිතුරේ, එන අවුරුද්දෙ බලමු
  2. AVES

    [Winner] - ElaKiri Online Awrudu 2020 - Gas labu gediye ata ganan kireema

    හුරේ, මං මේ වගේ තරඟෙකින් දිනපු පළවෙනි පාර :yes:. තරඟ සංවිධායක Hashan dis සහෝදරයාට හදපිරි මෙව්වා එක :love:. එළකිරිවාසී සියලු සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා !
  3. AVES

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2020

    69 357 639 මේක නිකන් ලොතරැයි තෝරනවා වගේ :lol:
  4. AVES

    Need to contact a dental surgeon

    Thanks කොල්ලනේ. මගෙ පරන යාලුවෙක් උදවු කලා දොස්තර කෙනෙක් හොයාගන්න. මං ෆාමසියෙන් බෙහෙතුත් අරගෙන ආවා. හැමෝටම පිං :love:
  5. AVES

    Need to contact a dental surgeon

    ඒ විස්වාසෙට තමයි කිරියෙන් උදවු ඉල්ලන්නෙ :yes:. thanks bro.
  6. AVES

    Need to contact a dental surgeon

    dental surgeon කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න විදියක් තියෙනවද. phone නම්බරයක් හරි online channeling හරි වෙන මොකක් හරි විදියක්? අපේ අම්මගෙ දත් කැක්කුමකට බෙහෙත් මොනවාහරි අහගන්න ඕනෙ, pls ලොකු උදව්වක්.
  7. AVES

    එළකිරි කඹය 2020 ???

    මේ පාර අදින්න වෙන්නෙත් නෑ එහෙනම් :( අඩෝ පොඩ්ඩක් හිටපන් මට පෝස්ට් 1000ක් දාගන්න වෙලාව ඕනෙ :angry:
  8. AVES

    Corona song by Costa

    කොරෝනා කියලා මැරෙන්ඩද නේද? සිංදුවක් කියාගෙන පාඩුවෙ ඉන්ඩෝනෙ.
  9. AVES

    Corona song by Costa

    මූ ඒකටත් සින්දුවක් ගහලා. (ආතල් බීට් එක by Ambroz :cool:) pXW4GuLLuKE
  10. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    එල එල, Thank you බං :love:. දැන් දවස් පහකුත් වෙනවා.ඒත් තවම ගෙයක් හම්බුනේ නෑනෙ :(.
  11. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    අපේ පැත්තෙන් නම් අමාරුයි බන් එහෙම අය හොයාගන්න.:(
  12. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    පෙන්නුවා පහුවෙනිදම. පොඩි infection එකක්. ඒකට බෙහෙත් කරනවා දැන්.
  13. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    එල මචන් මං බලන්නම් එහෙම තැනක් හොයාගන්න. Thanks

    No contents