1. AVES

    අශ්වයකුගේ පිපාසාව සංසිඳවීමට සමත් ජලයෙන්ම ඔබේ පවස ද නිවාගන්න..

    මේක නම් ඇත්ත තමා. අපේ එකා නිදියන්නෙ මගෙ ඇඳේ. මාත් ඉතින් ඉඩ තියෙන තැනක් බලලා ඇලවෙනවා.
  2. AVES

    උදව් කළාට කීයක්වත් හම්බෙන්නෙ නෑ මට

    දැන් කාලෙ පෑන්ටි දාන්නම විතරක් කබඩ් හයි කරනවා මිනිස්සු. අපිට තමයි ජොකෙක් වනාගන්න වැලක ඉඩක්වත් නැත්තෙ :cry:
  3. AVES

    ### Let's CRACK an APP with K_ZONE | Curfew day special ###

    එල බ්‍රෝ :love2: ඕක ඉවර වෙලා පුලුවන්නම් පොඩ්ඩක් මේකත් බලනවද? How to decrypt udemy offline courses?
  4. AVES

    කම්මැලීබන් මොනවා කරන්න ගියත්.

    දිගටම සති තුනක්වත් බලන්න වෙයි හැබැයි. මං ඕවා බලන්න අරගෙන සතියක් විතර ගිහින් ඒකත් කම්මැලියි කියලා හිතුනා😂
  5. AVES

    Naraa Sandeshaya (2020)

    Ela, thanks :love:
  6. AVES

    A Giant Frog Came to Visit Me in the Night

    තලගොයෙක්ට හු#$ගෙ පුතා කියලා බනිනවා ඇහුවමයි මං නං :LOL:
  7. AVES

    Head First Kotlin pdf?

    Head First Kotlin පොතේ pdf එකක් හරි link එකක් හරි දෙන්න පුලුවන්ද බාගන්න
  8. AVES

    iDealz එක හොදයිද ?

    මං ෆෝන් එකක් ගන්න කලින් පොඩි රීසර්ච් එකක් දැම්මා කිරියෙ, ඕක අවුල් කියලා දෙතුන් දෙනෙක් දාලා තිබ්බා වගේ මතකයි. කොහොමත් සෙලර් වොරන්ටි එක්ක ගන්න එපා කියලා මාත් කියන්නෙ. (MC එකේ තියෙනවා Divine කියලා ශොප් එකක්, පොඩ්ඩක් ඒකෙ බලපන්. උන්ගෙ සර්විස් එකත් හොඳයි, ගනනුත් අවුලක් නෑ)
  9. AVES

    udemy course

    ගොඩක් ඒවට lifetime access තියෙනවා. එහෙම නැති ඒවත් ඇති. Course discription එකේ දාලා ඇති expire වෙනවද නැද්ද කියලා.
  10. AVES

    udemy course

    :love:
  11. AVES

    කතාවක් හදමු...

    පවු ඌ
  12. AVES

    How to decrypt Udemy offline courses?

    තේරුන්නෑ, ලැපට කෙලින්ම ෆුල් කෝස් බාන්න පුලුවන් ඕනෙ නම් මේකෙන්. Udeler
  13. AVES

    How to decrypt Udemy offline courses?

    කලා, extract වෙන්නෙ නෑ ඕයි :angry:
  14. AVES

    How to decrypt Udemy offline courses?

    ඔව්, ප්ලේ වෙන්නෙ නෑ
  15. AVES

    කතාවක් හදමු...

    මහලා
  16. AVES

    කතාවක් හදමු...

    අරගෙන
  17. AVES

    කතාවක් හදමු...

    බෝල්ට් ඇණයි
  18. AVES

    How to decrypt Udemy offline courses?

    මේකෙත් ඒලියන්ලා දෙතුන් දෙනෙක් හිටියා මගෙ හිතේ. ඕනෙ වෙලාවට මුන් නෑනෙ.
  19. AVES

    කතාවක් හදමු...

    පරිප්පුයි
  20. AVES

    How to decrypt Udemy offline courses?

    Udemy ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් download කරන courses වල වීඩියෝ save වෙන්නෙ .mp4.ufo කියලා format එකකින්. මේවා decrypt කරගෙන pc එකට දාගෙන බලන්න විදියක් නැද්ද?

    No contents