1. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    Thanks bn, පුලුවන් නම් ලොකු දෙයක්
  2. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    :shocked: Thanks bn පැටවු දාලා මාසෙකින් දෙකකින් සර්ජරි එක කරන්න.
  3. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට අර තියරිය මිනිස්සුන්ටත් ඇප්ලයි කරලා බලහන්. මිනිස්සුන්ගෙ වැඩ හින්දා කී දාහක් සත්තු වද වෙලා ගියාද, වද වෙමින් තියෙනවද කියලා තේරෙයි එතකොට. පරිසරේට වැඩි බලපෑමක් කරන්නෙ තැන තැන ඉන්න බළල් නකුටොද, නැත්තන් බළල්ලු පිට වරද පටවලා ශේප් වෙන්න හදන මිනිස්සුද කියලත් ටිකක් හිතලා බලහන්.
  4. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    මං දන්න තරමට නම් කොල්ලො දෙන්නෙක්. තාම පොඩියිනෙ. පුලුවන් නම් ගෙයක් හොයලා දෙන්න බ්‍රෝ. ආච්චිට නම් ටිකක් හොදයි දැන්. ප්ලේට් එකක් දාලා තියෙන්නෙ.ටිකක් නැගිටින්න පුලුවන්. Thnks තැන ගැන කිව්වට.
  5. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    ඕකෙත් දැම්මා, ඒත් තාම මුකුත් නෑ :(
  6. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    එහෙම උනා නම් ගෙයක් මවලා හරි දෙනවා :P
  7. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    එහෙමද? අවුලක් නෑ බන්. මෙයාලා ගන්න කැමති වෙන අදුරන කෙනෙක් වත් නැති වෙයිද හොයා ගන්න :(
  8. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    Thanks bn, දැම්මා group දෙක තුනක. ඒත් තාම කිසි රෙස්පොන්ස් එකක් නෑ. බලමු මේකෙත් දාලා.
  9. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    ඔව් ඔව්, ඇත්ත කතාව. සමහරවිට ඔහොම කල්පනා කරපු පරිසර හිතවාදියෙක් වෙන්න ඇති මුන් දෙන්නව පාරට ගෙනත් දාන්න ඇත්තෙ :P
  10. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න ලොකු උදව්වක් ඕනෙ කොල්ලනේ. මේ දෙන්නව හම්බුනේ ඉරිදා හවස පාරක් අයිනෙ ඉඳලා. සති දෙක තුනක් ඇති වයස. පහුවෙනිදා උදේට කන්න ටිකක් ගෙනත් දෙනවා කියලා හිතාගෙන එන්න හදනකොට දැක්කෙ බල්ලො දෙන්නෙක් ඈතින් ඉඳන් මේ දෙන්නට කුරුමානම් අල්ලනවා. ඊට හපන් කෙලගෙන පාරෙ යන වාහන ටික. ඒවා දැක...
  11. AVES

    Vegan Food

    මං අවුරුදු එකොලහක් :cool:

    No contents