1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලැප්ටොප් එකේ ද? එහෙනම් කොහොමත් වැඩක් නෑ :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    TV වල වගේ බලනවනම් තමයි ඒක ඕන වෙන්නෙ. අපි ඉතින් මොනිටර් එකේනෙ. තේරුමක් නෑ.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ ෆී ඩවුන් කරන්න පුළුවන් ලිමිට් එක පන්නල යන්න ඕනනම් තමයි සල්ලි දෙන්න ඕන.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඕක මං තාම බැලුවෙ නෑ. බලන්න ඕන :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ඒ සයිට් එක ගැටලුවක් නෑ. මාත් එහෙම තමයි. 1080p නම් ජීවිතේට ගන්නෙ නෑ
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සල්ලි දීල ගන්න වෙනව. නැත්තම් Ref. සිස්ටම් එකකුත් තියෙනව ද කොහෙද.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. සවුන්ඩ් තමයි අවුල් වුණොත්.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕකෙ බෑන්ඩ්විත් ලිමිට් එකක් නෑ. (තිබුණත් වැඩිය ‍ඩවුන්ලෝඩ් කරනකොට ඇත්තෙ) හැබැයි ස්පේස් ලිමිට්. ෆයිල් සයිට් ලිමිට්. ටොරන්ට් ගන්න පුළුවන්.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් එකවරකට 1 ෆයිල් එකයි. තව 2GB විතරයි ස්පේස් එක.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ ටිකේ මං බලන ජාතියෙ ඒවවත් නෑ. බලපුව ම ආයිත් බලනව :rofl:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ වෙලාවට. ඔයාගෙ. දැන් නොතෙමී යන්න පුළුවන්නෙ
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    seedr එකේ ලිනක් එක රිමෝට් විදියට https://www.pcloud.com/ එකට දාන්න. ඒකෙන් ප්ලේ කරල බලන්න කොලිටි එක.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් හරියන්නෙ නෑ. වෙන නොතෙමී යන්න හොඳ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙයි
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් ගොයියව ත්‍රේඩ් එකට ගේන්න ඕනනම් කවුරු හරි ෆිල්ම් එකක් මෙතන දාන්න. :rofl:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    seedr.cc දාල ඉවර වෙලා Play කරල කොලිට බලල ම ඩවුන් කරන්නකො. වැඩේ ඉවරයිනෙ.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලිත් එහෙනම් ගැහැණු දැරිවියකගෙ කුඩේ යටින් පියමන් කරන්න තියෙන්නෙ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ ඉස්සර Yts. දැන් එහෙම ම නෑ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් මල්ලිට හොඳයි :D කලාතුරකින් ආ වැස්ස සමරන්න තියෙන්නෙ.

    No contents