1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ වගේ තමයි. අද වැස්ස දවසෙ කට්ටිය තාම නිදිත් ඇති
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එහෙම සිද්ධියක් ද තියෙන්නෙ?
  3. Malinga

    HardDisk CApacity

    Hard Disk Manufactures ල යූස් කරන්නෙ වෙන මෙතඩ් එකක් කැපෑසිටි එක විදියට පෙන්වන්න. ඒ කියන්නෙ එයාල පාවිච්චි කරන්නෙ 1024 වෙනුවට 1000 කියන එක. එතකොට Operating System එකෙන් පෙන්නද්දි එතන අඩුවීමක් වෙනව.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොක ද වෙන්නෙ අද?
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් දැන් හරිනෙ. සුභ නින්දක් දාන්න පුළුවන් මල්ලිට
  6. Malinga

    Pc build උදව්වක්

    VGA එකක් හොඳ එකක් ගන්න. මොක ද ආයිත් VGA මාරු කරන්න වෙන්නෙ ඒක විකුණල තමයිනෙ. SSD, වැඩිපුර RAM පස්සෙ මිලදී ගන්න පුළුවන්. හැබැයි RAM පස්සෙ සවිකරන්න හැකි විදියට Slot ඉඩ තියාගන්න පුළුවන් එකක් ගන්න. තව Clock Speed එක හොඳ එකක් ගන්න. අනිත් එක තමයි හොඳ කේසින් එකක් ගන්න එක වැදගත් වෙයි.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Vishwaroopam 2, Sketch හා Naachiyaar බැලුවෙ නෑ. Ghaninikant එකේ වෙන භාෂාවක එකක් කලින් බැලුව. ඒක නිසා ඒක බැළුවෙ නෑ.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තනිකර ආදර කතානම් මං වැඩිය බලන්නෙ නෑ වගේ තමයි. ඇක්ෂන්, ටයිම් ට්‍රැවල්නම් ෆිල්ම් භාෂා ගොඩක බලල තියෙනව. ඇක්ෂන් ඒවත් එහෙමයි.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නම්වලින් මතක නෑ. ඉන්න බලන්න බැලුව ද කියල. Vishwaroopam 2 එක තාම බැලුවෙ නෑ. ඩවුන්ලෝඩ් කළා විතරයි.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැඩි පිරිසක් ඒ වගේ ඒවනෙ බලන්නෙ අහන්නෙ. ඔහොම වහ බොන්න ගියොත් ඉතින් ඔයාට හැම තප්පරේ ම අලුතින් ඉපදෙන්න වෙනව.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම විශේෂයක් නෑ. ටැමිල්, තෙළිඟු, මලයාලම්, හිංදි වැඩිපුර බලනව. හැබැයි ඒවලත් මට හරියන ව කියල හිතෙන ඒව තමයි.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: සරල ව ම ගත්ත ම කථාව අනුව තමයි. අඬන දොඩන, වැළපෙන, බස්, මල් සිංදු අහනව වගේ තමයි ෆිල්ම් බැලිල්ලත් මගෙ :rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ. කොහොමත් ජිවිතය ගෙනියන්න හොඳයි ඒක.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හිතට අල්ලන ඕන භාෂාවක එකක් බලනව. හැබැයි සිංහල සබ් එක්ක. ඇක්ෂන්, කොමඩි, විද්‍යාවට සම්බන්ධ, ආදර කතානම් බලන්නෙ නෑ හැබැයි මගෙ හිතට අල්ලන ආදර කථාවක් වගේ වුනොත් බලනව. ඒ කියන්නෙ ආදර කථා එක්ක කොමඩි, ඇක්ෂන් තියෙනවනම් හෝ ආදර කථාව සුපිරියට හිතට අල්ලනවනම්. හොර ඒවනම් මොන කථාවක් තිබුණත් බලන්නෙ නෑ. චරිතාපදාන...
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මංනම් ඒ වගේ ඒව බලන්නෙ නෑ. භූත ෆිල්ම් බලන්නෙත් නැහැනෙ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ ඔයාව කොහොමත් අදාල වුණේ නෑ. මං තමයි ගත්තෙ ඔයාව :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අභිධර්මය හා අනිකුත් සූත්‍ර දේශනා අනුව පැහැදිලි කරන්න දන්න අය ඉතින් පැහැදිලි කරයි ද දන්නෙ නෑ දීර්ඝ ගැඹුරු විදියට. එක වචනයෙන් වගේ කියනවනම් නොසැලී සිටීම තමයි. මෙහෙම කිවුව කියල මං බුද්ධ දේශනාව විකෘති කළා කියයි ද දන්නෙ නෑ. කොහොම වුණත් මගේ දැනුමෙ හැටියට කිවුවෙ.

    No contents