ඒක වෙන්නෙ අපි ඕඩර් එකක් දැම්මහ ම මොනයම් හෝ විදියට ඒ සෙලර් අපිට ඒ අයිටම් එක එවනව කුරියර් වගේ සර්විස් එකක් හරහ (එයා ගෙනත් දෙන්නෙ නැත්තම්). එතකොට අපි ඒ අදාල මුදල ගෙවල අයිටම් එක ගන්න තියෙන්නෙ.
ගන්න කෙනාටත් රිස්ක් එකක් තියෙනව අයිටම් එක චෙක් කරල බල බල ඉන්නකන් කුරියර් කට්ටිය බලා ඉන්නෙ නැහැනෙ...