1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl::rofl::rofl: ඇක්ෂන් ෆිල්ම් ඊට හොඳයි නේද?
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ප්‍රශ්න කියන දේ සාපේක්ෂයිනෙ. එක එක්කෙනාට ඒ ඒ ප්‍රශ්න දැනෙන ප්‍රමාණ වෙනස්නෙ.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් ඔය ඇවිත් ඉන්නෙ අහල බලන්න
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ නරක නෑ වගේ. බලන්න ඕන :D එළ එළ ස්තූතියි.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ අර 123 මල්ලිගෙ කතාවක් ගියෙ. එතන දි ආදර කතාවක් කියවුණා ඒකයි කිවුවෙ :D
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇක්ෂන් එකක් ද? මොන වගේ කථාවක් ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕව වැඩිය හිතන්න යන්න එපා මල්ලි. කොයි දේත් මනුෂ්‍යයන්ට වෙනවනෙ.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැලු. හොඳ ම යාලුව නිසා සිතට ඇතිවෙන ලතැවුලක් විතරයි.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked::no::no: වෙන එකක් ගැන කථා කරමු. අර කිලර් ගොයිය ආවොත් එහෙම
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එහෙමත් එකක් ද? ඔව් එහෙම අයත් ඉන්නව තමයි.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: එහෙම සිද්ධියක් තමයි.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර කිලර් ආවොත් අපිවත් කිල් කරනව. ආදරය ගැන කතා කරනව කියල :rofl::rofl: ඒක ඇත්ත. කොහොමත් අත්දැකීම් තියෙන අය කියන ඒව අපි සලකා බලන්න එපායෙ :P ඔව් එක එක්කෙනාට කාලය වෙනස් වෙන්න පුළුවන් තමයි. සමහර අයට ඒ අවබෝධය කවදාවත් නොවෙන්නත් පුළුවන්.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ මොකක ද එ? ඉතින් එයා ඔයාව තේරුම් ගෙනනම් ඉන්නෙ අවුලක් නැහැනෙ ( මං කිවුවෙ තේරුම් ගැනීම ගැන)
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආදරේ නෙමෙයිනෙ යාලුකමනෙ
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනිව. ටිකක් කල් යන්න ඕන සබධතාවයන් ශක්තිමත් වෙන්න.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒ වගේ ගැහැණු ළමයෙක් හැබැයි දිගට ම හිටියනම් හොඳයි :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පොඩි එක්කෙනා අවුලෙන් ඉන්නෙ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාගෙ ගැහැණු ළමය ඒ ගැන මුකුත් අවුලක් ගත්තෙ නෑ? :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්නෙ නෑ මං පොරව දැක්කෙ අද ද කොහෙද.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනම් දන්නෙ නෑ. පොර වෙන පෝස්ට් දාල තියෙනව ද?

    No contents