1. aruna1

    ebay / aliexpress

    dan hena ganan ne ban. wire kellak ganna giyath express shipping witharayi thiyenne mata menna meyin ekak ganna ona. https://www.aliexpress.com/item/32736834411.html
  2. aruna1

    බලන්න නයනි

  3. aruna1

    wedding band matara

    Matara awata honda 2 piece, 3 piece band monawada? reasonable ganan ekka
  4. aruna1

    Sandisk Cruzer Fit

    mini flash drive ekak ganna ona. 8GB unama hondatama athi Sandisk Cruzer Fit hari wena mokak hari ganna thanak thiyeda? wishwasawantha menna me size wenna ona (sandik cruzer fit eka hariyatama hari)
  5. aruna1

    12V solar stand fan

    kiyak wenawada? kohenda ganna puluwan? pawichchi karana aya honda naraka kiyanna. hulan paara normal stand fan ekaka level ekatama enawada?
  6. aruna1

    Zoom-Zoom

  7. aruna1

    HNB insuarance eke kauruth innawada?

    වහනයක් චෙක් කරගන්න. claim thiyeda accident thiyeda kiyala
  8. aruna1

    Vehicle transfer

    Oneday tansfer process eka mokakda? Aythi kena yanna onada? Normal transfer process eka kohomada? Normal process eke di api rmv yanna ona da?
  9. aruna1

    cash on delivery service

    Domex, Pronto, certis හැම එකේම 300 delivery charges + 3-6% ගන්නවා 300 ta අඩුවෙන් cash on delivery කරන හොඳ courier service මොනවද? (150-200) වගේ. ලංකාව වටේම branch තියන ඒවා රුපියල් 500 item එකක් COD කරන්න 300ක් කිව්වම මිනිස්සු ගන්නේ නෑ
  10. aruna1

    Game gaහන්න joystick

    Laptop එකේ game ගහන්න USB joystick එකක් ගන්න ඕන. හොඳ එකක් රෙකමන්ඩ් කරන්න 5000ත අඩුවෙන්
  11. aruna1

    Mobitel 4G daytime package

    මචංලා මේ පැකේජ් එකේ website restriction තියේද? නැත්තම් සාමාන්‍ය package එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද? පාවිච්චි කරන අය කවුද ඉන්නේ? https://www.mobitel.lk/day-time-data-plans
  12. aruna1

    SLT 4G wenuwata

    මගේ තියෙන්නේ SLT 90GB package . මෙලෝ වැඩක් නෑ හෙන ස්ලෝව්. මාසෙකට 1490/- මේක අයින් කරලා දාන්න හදන්නේ speed එක හොඳ / කරදර අඩු dialog ද මොබිටෙල් ද? ඩයලොග් / Mobitel මේකට ගැලපෙන package තියේද?
  13. aruna1

    38 - 40 lak wahana

    Me range eke car monawada ganna puluwan 80000km walata adu 1st owner ewa
  14. aruna1

    matara wedding DJ / band

    මාතර වෙඩිමකට, හොද DJ එකක් හරි 3 piece band එකක් හරි දන්නවද? ගණන් එක්කම
  15. aruna1

    Looking for 2nd gen Mada 3 or Axela

    Wants to buy a 2012 or above 2nd gen Mazda 3 / Axela First owner With all service records and smoke test reports available No open papers Let me know if you have one. For full cash payment
  16. aruna1

    දුප්පත් කම

  17. aruna1

    Dark, Bodyguard

    බැලුවා. වෙන මොනවද හොඳ ඒවා තියෙන්නේ? short ewa stranger things already done Chernobyl pending
  18. aruna1

    DFCC personal Loan for Engineers

    🎊️TAILOR MADE FOR IESL & Software Engineers🎊️ PERSONAL / HOUSING LOAN and LEASING INTEREST RATES DECREASED * Personal loan up to 10Mn for 7 years * No Guarantors required * No Hidden charges * No Early settlement fees * Existing facilities also could be absorbed by the proposed facility...
  19. aruna1

    Inflation

    ලංකාවේ දැන් inflation එක කියද? මේකේ විදියට ගන්නවා නම් ගන්න ඕන NCPI එකද CCPI එකද? erozan, මේක උඹට අදාළ නෑ. මේකෙත් රීලා ඇඟේ ගාගන්න එපා. ඔන්න කලින්ම කිව්වා

    No contents