මගේ තියෙන්නේ SLT 90GB package . මෙලෝ වැඩක් නෑ හෙන ස්ලෝව්. මාසෙකට 1490/-
මේක අයින් කරලා දාන්න හදන්නේ
speed එක හොඳ / කරදර අඩු dialog ද මොබිටෙල් ද?
ඩයලොග් / Mobitel මේකට ගැලපෙන package තියේද?
මේක අයින් කරලා දාන්න හදන්නේ
speed එක හොඳ / කරදර අඩු dialog ද මොබිටෙල් ද?
ඩයලොග් / Mobitel මේකට ගැලපෙන package තියේද?