1. aruna1

    work from home කට්ටිය

    පවර් කට්ව ලින් උඹලටත් වාතද බං? අපි LECO හිටි ගමන් කපනවා. සමහර වෙලාවට පයක් විතර නැත්තම් වින්ද 15 ක් 30ක් වගේ. office වැඩ අස්සේ දවල්ට. එපා වෙනෝ. laptop එකේ බැටරිය තියන නිසා හොඳයි. එත් internet කෙලවෙනවා නේ උඹලගේ තත්වේ මොකද? අභාධයක් නැද්ද?
  2. aruna1

    income tax ඩයල්

    බං අපි personal loan එකක් ගත්තොත් එකටත් income tax ගෙවන්න ඕනද? උදාහරණයක් විදියට අපි ලක්ෂ 10 ක personal loan එකක් ගත්ත කියමු. එක එන්නේ අපේ බැංකුවට නේ. දැන් ඔය ලක්ෂ 10 ආදායමක් විදියටද සැලකෙන්නේ? එකට අපි වෙනම income tax ගෙවන්න ඕනද?
  3. aruna1

    inventory management දන්නා අය

    Weighted Average cost සහ moving average cost කියන ක්‍රම දෙක භාවිත වෙන්නේ මොන අවස්ථා වලද? මට දැනගන්න ඕන ඔය දෙකෙන් අපි තෝරාගන්න ඕන මොන ක්‍රමේ ද කියන එක තීරණය කරන්නේ කොහොමද කියන එක
  4. aruna1

    Drive කරද්දී නිදිමත එනවද?

    උඹලට drive කරද්දී නිදිමත එනවද? මට නම් ඉක්මනට නිදිමත එනවා. මේකට විසදුමක් තියේද? වැඩි කල් නොගිහින් ගහක හරි කණුවක හරි එල්ලිලා ඉන්න වෙන සිං එකක් තියෙන්නේ
  5. aruna1

    wedding halle Galle 2 matara

    Galle to Matara line eke honda wedding hall monawada thiyenne? recommend karanawa ewa. medium budget
  6. aruna1

    වෙබිනාර් එකක් කළා [Lithium Battery under voltage indicator]

    electronic අස නම් බලන්න. ගන්න දෙයක් තියනවනම් ගන්න. ලිතියම් බැටරි ලෝ වෝල්ටේජ් ඉන්ඩිකෙටර් එකක් ගැන
  7. aruna1

    Cannon LBP6030 Printer හොඳද?

    මේ printer එක use කරන අය කවුද ඉන්නේ? මේක හොඳද? ගෙදර පාවිච්චියට අවුල් මුකුත් තියේද? 16000/- වෙනවා. compatible toner එක 2200/-
  8. aruna1

    Slt 4g galle case da ada

    Labba ude indan wada na. 2 parak ma complain kala. Deparak sms awa service restored kiyala. Thaama wada naa. Call center katha karala wadak na. Technical eke ankayak nadda?
  9. aruna1

    shirt 1 ක් print කරගන්න

    මට custom T-shirt design එකක් කරගන්න අසයි. T-shirt එකක් pirnt කරගන්න පුළුවන් කොහෙන්ද? සාමාන්‍යයෙන් කියක් වගේ යනවද?
  10. aruna1

    පරණ එළකිරි tags

    පරණ එළකිරි eke api tags වලින් track කරපු thread අපහි ගන්න ක්‍රමයක් නැද්ද? මම හුගක් ඒවා tag දාල තිබ්බ, ඕන වෙච්ච කාලෙක අපහු හොයාගන්න :(
  11. aruna1

    DVD / CD plastic cover

    මේ වගේ DVD / CD දාන plastic cover ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද? එකක් කියක් වගේ වේවිද? 100 ක් වගේ ගත්තොත්?
  12. aruna1

    bookkeeping & Accounting

    මට bookkeeping & Accounting ඉගෙන ගන්න ඕන. මහාචාර්ය ලෙවල් එකට නෙමේ. සාමාන්‍ය ගානට. අපේ එදිනෙද වැඩවලට, පොඩි බිස්නස් එකකක ගනු දෙනු වලට වගේ. මොනවාද හොඳ ඔන්ලයින් course තියෙන්නේ. Part time කරන්න. දිග කල් බෑ 2-3 months max NIBM වගේ ඒවා ප.ලි Book keeping සහ accounting වල වෙනස මොකක්ද?
  13. aruna1

    බැංකු අරින්නේ කීයටද?

    මේදවස් වල බැංකු අරින්නේ කීයටද? 10 ට ද?
  14. aruna1

    SLT 4G case da

    ada SLT 4G signal case da? Galle
  15. aruna1

    Train එකේ Galle ඉඳන් colombo යන්න

    Office letter එක විතරක් ඇතිද? නැත්තම් ස්ටේෂන් එකෙන් පාස් එකක් හරි මොකක් හරි ගන්න ඕනද? උදේට ස්එටේෂන් එකට ගිහින් ලියුම පෙන්නුවම ඇති ද? letter එකේ printout එකක් ඕනද? හෙට තමා ලැබෙන්නේ, කෆිව් නිසා print කරගන්න වෙන්නේ නෑ
  16. aruna1

    පුසෙක් ඕනද

    අපේ ගෙදරට පුසෙක් ආවා තුවාල වෙලා. (බල්ලෝ හපලා) අපි උට බෙහෙත් කළා. දැන් සනීපයි. දෙන්න කෙනෙක් හොයාගන්න ඕන. උඹලා කාට හරි ඕනද? අපේ ගෙදර හදන්න බෑ එකයි. ගෙනත් දෙන්න පුළුවන්.
  17. aruna1

    train එකේ Colombo යන්න

    Train එකේ කොළඹ යන්න, වැඩ කරන තැනින් ලියුමක් ඕනද? කලින් නම දීලා තියන්න ඕනද ස්ටේෂන් එකට?
  18. aruna1

    Highway Bus

    දැන් වැඩද බං? ගාල්ලේ ඉඳන් කොළඹ ට?. කලින් නම දෙන්න ඕන ද යන්න?
  19. aruna1

    JVP TV series ekak?

  20. aruna1

    දිස්ත්‍රික්ක අතරේ

    දිස්ත්‍රික්ක අතරේ තාම යන්න බැරිද බන්? permit ඕනද?

    No contents