Train එකේ Galle ඉඳන් colombo යන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Office letter එක විතරක් ඇතිද? නැත්තම් ස්ටේෂන් එකෙන් පාස් එකක් හරි මොකක් හරි ගන්න ඕනද?

    උදේට ස්එටේෂන් එකට ගිහින් ලියුම පෙන්නුවම ඇති ද?

    letter එකේ printout එකක් ඕනද? හෙට තමා ලැබෙන්නේ, කෆිව් නිසා print කරගන්න වෙන්නේ නෑ
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    staff id eka witrak tibbama ati bn.. ewelawata availability eka anuwa tikets deno, season tiyena ewnta witarak