අපේක්ශකයා උනත් නැතත් මිනිහා ජනාධිපතිනේ , එහෙනම් ණඩු දාන්න පුලුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කලා කියලා , ඒත් ඇමතිදූරය දුන්න එක වැරදී කියලා කොහෙවත් නෑ , තියෙන්නේ ඇමතිදූරය දුන්නේ අල්ලසක් විදියට කියලා. මේක ඇමතිදූරය දීම වැරදී කියලා ඉස්මතු නොකර අල්ලස ඉස්මතු කරන්නේ ඇයි.
බීලද බං?......මැතිවරණ නීතිය උල්ලංඝනය කරේ ඇමති ධුරය දීම හරහානේ එතකොට උඹ ආස නැති උනත් ඒක කියන්න වෙනවනේ

අල්ලසක් විදිහට ඇමැතිධුරයක් දීල කියන එකනේ ප්රශ්නේ ඉතින් අල්ලසක් තමයි වෙන මොකක්ද?
අනික ඔච්චර ශුවර්නම් නිවැරදී කියල සිංහයා වගේ ගිහින් ප්රකාශයක් ඩීල් එන්නනේ තියෙන්නේ හැඟෙන්නේ නැතුව
නඩු දැම්මම ප්රසිද්ධ උසාවියේ තමන්ගේ නිර්ධෝශී භාවය රට ඉස්සරහම ඔප්පු කරන්න බැරිය 
