1. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රකිත එක්ක තව කට්ටියක් කියන්නෙ ඒක.
  2. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක කියන්නෙ Sachin, Rakith, Eranga
  3. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    sudu kelle සිංදුව V3 Boys නේද කියන්නෙ?
  4. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ. ඒ කාලෙ ඒ වගේ සෙට් කිහිපයක් ම හිටයනෙ.
  5. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඒ කාලෙ ජනප්‍රිය වුණ සිංදු කිහිපයක් ම තිබුණ.
  6. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ලස්සන සිංදු ටිකක් තිබුණ.
  7. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කොහොමත් නාකියො සෙට් එකක්නෙ. තාම ඒ කාලෙ ඉන්නව කියල හිතනව ඇති :rofl:
  8. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බලමු අහල පස්සෙ
  9. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බැඳපු මිනිස්සුනෙ බිසී ඇති.
  10. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටිකක් කාලෙකට කලින්නම් සිංදුවක් ගැහැවුව. ළඟදිනම් නෑ.
  11. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොන වීඩියෝ එකේ ද ඒක තියෙන්නෙ?
  12. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කාලෙ ලංකාවෙ දැවෙන ප්‍රශ්නය
  13. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: කටුස්ගෙ චංචලා
  14. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ මේ කට්ටිය 1000 දානව කිවුවට තාම 500 දැම්මෙත් නෑ
  15. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගායකයට මහන්සි දැණුන ද දන්නෙ නෑ.
  16. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොඳ වෙලාවට තරිඳුව හිරවෙලා නෑ මං හිතන්නෙ.
  17. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකත් නරක නැහැනෙ.
  18. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ එක උච්ච ස්වරයට ගිය ගමන් හිරවුණා.
  19. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංහල ෆිල්ම් යද්දි වැටෙන ඉංග්‍රීසි සබ් එක දිහා ද බලන්නෙ මල්ලි?
  20. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුරුංග අත්තෙ තියලමයි සිංදු ඉල්ලන්නෙ න‍ේද? :rofl:

    No contents