1. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ශිෂ්‍යත්ව පන්ති යන කථාවක් තිබුණ :rofl:
  2. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එන හැමෝට ම ඔහොම කිවුවොත් ඔයාටත් හායි ෆේක් කියන්න පුළුවන්නෙ :rofl::rofl:
  3. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුත්තව මතක් කරල බැණ්නත් මුත්තගෙ ආච්චිටනම් බණින එකක් නෑ :rofl:
  4. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    60 මදි. 100 වත් දාන්න
  5. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං කිවුවෙ ඒකනෙ වේගෙ මදි කියල. කෝ කට්ටිය උනන්දු නැහැනෙ.
  6. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ස්තූතියි තරිඳු සිංදුව දුන්නාට :D
  7. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඔව් ලස්සනයි.
  8. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක එච්චර පරණ සිංදුවක් නෙමෙයි. :rofl:
  9. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: තරමක් පරණ ලස්සන ජනප්‍රිය වුණ හින්දි සිංදුනෙ ඕව :D
  10. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කටුස්සගෙ වැඩ එහෙමනෙ. පාට මාරු කරන්න ඕන තීන්ත ගේන්නවත් ගියා ද දන්නෙ නෑ
  11. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මහසෝනව දැකල ද හීනෙන් බයවෙලා නැගිට්ටෙ :rofl:
  12. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගණන් ගන්න එපා. සමාජෙ හරි කුරිරුයිනෙ
  13. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආච්චි වැහිල දිවුව ද දන්නෙ නෑ :rofl:
  14. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ස්පීඩ් වැඩි වුණොත් කොහොමත් පුළුවන්.
  15. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කණ්නාඩියෙන් බලල ආවනම් හරි මුහුණ වෙනස් වෙලා ද කියල :rofl:
  16. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: දැන් හරියට කිවුවනෙ.
  17. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දාහක් ගහන්නනම් ඉතින් තව වේගෙන් යන්න වෙනව.
  18. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ ආවනම් සිංදුවක් ඉල්ලන්න.
  19. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෝස්ට් 1000 ගහලනෙ. සුභපැතුම්
  20. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: බලමු කියයි ද කියල දැන් හරියට

    No contents