1. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: එහෙම අය ඉන්නව.
  2. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි කලින් එළකිරි එකෙන් හමුවෙලා, ආදරය කරල විවිහ වුණ පිරිස් ඉන්නව.
  3. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: නැත්තම් ඉතින් වෙලාව දික් කරන්න තමයි තරිදුට වෙන්නෙ
  4. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ මල්ලී. :D
  5. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නොදනී. දාල තිබුණ එකට කිවුවෙ :D
  6. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    1 මංගලලෙනම් නෙමෙයිනෙ. එළකිරි එකේ කලින් මංගල්ල විශාල ප්‍රමාණයක් තිබිල තියෙනව. :D
  7. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තට්ටයෝ කියන එකක්නම් තමයි :rolleyes:
  8. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නිකන් නෙමෙයි විෂුවල් එකකුත් එක්ක
  9. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ එක වහල දායි කට්ටිය :rofl:
  10. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: ඒ වෙනුවට තමයි දැන් සිංදුව යන්නෙ
  11. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදු විතරක් නෙමෙයිනෙ. කථාත් තියෙනවනෙ :rofl:
  12. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රික්වෙස්ට් එක දෙන්න කලින් බෑන් වෙතැහැකි :rofl:
  13. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හිත් අහසට පායන සඳවත ඔබනම් - රකිත, මනෝජ් හා සදලි ළා හිරු අවරින් ගිලෙන සැනින් - රොමේෂ් හා ලක්ෂාන් සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා - ප්‍රභාත්, ශමීර් හා නාධිනී දඟකාර සිහිනේ පිංවන්ත කුමරී - චමිල් හා රිෂාන් ඕවලින් එකක් දෙන්න මට
  14. Malinga

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ අපිත් ආව
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: විභාගෙට ගියා ම පාඩම් මතක් වෙන්න ඇති
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම ළඳරු වයස. බබා මොන්ටිසෝරි යනවැයි?
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාට 16 කියල ඊයෙ කිවුවෙ කට්ටිය. :rofl::rofl:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මේ ත්‍රේඩ් එකේ ඒ වයසෙ අය ඉන්නව :D :D:D එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. යාලුවො ටික කොපි කරනව ද? :shocked: නැත්තම් එකට පාඩම් කරනව ද?
  19. Malinga

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    කාටූන්වල තියෙන කථාවට වෙනස් ඇතිනෙ?
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තවත් 26 කොල්ලෙක් ද? ඉතින් මොන එකකට ද Exam ගැන හීන දකින්න යන්නෙ :rofl:

    No contents