BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹත් කියෝපං ජයකොඩි සෙනෙවිරත්නගෙ පොත්.. පිටකවරෙ දැක්කම ආස හිතෙනව

    හොදයි පොරගේ පොත් මම කියවල තියනවා. ටිකක් ටිකක් යතාර්ත්වාධිනේ. හැබැයි පොඩි නීරස ගතියක් තියනවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාගම් සෝලිය - තාත්තල දුවල ;)

    ඔය දේවල් ඕන තරං එදා වගේම අදත් වෙනව ඇති නේ..
    බලෙන් නෙමේ කැමැත්ත පිට

    අපෝ උඹ incest නවකතාද කියවන්නෙ :angry:
    උඹ දාන ත්‍රෙඩුත් එකයි කියෝප පොතුත් එකයි :angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    non fiction කියවන්නෙ නැද්ද ? :confused:
    non academic ඒව ?

    ලගකදි නම් කියවලා නෑ.
    ඉස්සර නම්කියෙව්වා. දැන් නම් එහෙම මොකක් හරි විෂයක් ගැන කියවන්න හිතුනොත් කරන්නේ නෙට් එකෙන් විස්තර හොයන එකනේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක යතාර්ථ වාධි නේ.. උබ කියවපන් මාගම් සෝලිය. :rofl:

    ජීවත් වෙන ටිකා කාලෙන් පැය 2-3ක් මෝහන් රාජ් මඩවලගේ පොත් කියවන්න නාස්ති කරන එකේ තේරුමක් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගන්න හිතාගෙන ගිය ඒවා තිබුනේ නැ , , මම මේ ටික ගත්තේ .


    කාටූන්වල තියෙන කථාවට වෙනස් ඇතිනෙ?