වැරදියට සමාජ ගතවෙලා තියන මතයක් කියන්නම්.
මේක පුර්ණ සත්‍ය නැ.
මානසික ආබාධයක් තියන කෙනෙක්ව නිරන්තයෙන් ගැටන ලගම යාලුවෝන්ට එකම දේ ඇහිලා පසුව ඕක නෝමලයිස් වෙනවා. අරු මොනවා කිව්වත් ගානක් නැතුව යනවා. අන්තිමේදි අවසන් සිග්නල් එක දුන්නත් ගානක් නැතිව යනවා.
අනික මානසික රෝගියෙක්ට කතා කරලා එම්පති දෙන්න...