ඩිප්‍රෙෂන් හා යාලුවෝ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    වැරදියට සමාජ ගතවෙලා තියන මතයක් කියන්නම්.

    ඩිප්‍රෙෂන් තියන අයට යාලුවෝ හිටියනම් සුසයිඩ් කරගන්නැ. යාලුවෝ ටිකක් හදගන්න

    මේක පුර්ණ සත්‍ය නැ.

    ⁣මානසික ආබාධයක් තියන කෙනෙක්ව නිරන්තයෙන් ගැටන ලගම යාලුවෝන්ට එකම දේ ඇහිලා පසුව ඕක නෝමලයිස් වෙනවා. අරු මොනවා කිව්වත් ගානක් නැතුව යනවා. අන්තිමේදි අවසන් සිග්නල් එක දුන්නත් ගානක් නැතිව යනවා.

    අනික මානසික රෝගියෙක්ට කතා කරලා එම්පති දෙන්න පොදුමහජනයට තියා ⁣වෙන විශයකින් PhD ගහපු පොරවල් වලටත් බැ. පාරේ දෙපැත්තේ කවුන්සිලින් හොරකඩ වැහිවැහැලා. ඒ නිසා හැමතිස්සේම සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න

    යාලුවෙක් විදිහට කරන්න පුලුවන් ලොකුම උදව්ව ඒක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946

    Ado welawak tiyena welawaka depression kiyanne mokakda kiyana eka hariyata explain karala daapan. Nathan methana hama labbatama depression depression gaga haminena scene ekak tiyenne.

    Expert opinion ekak hari kastiya piligani kiyala hithanawa ;)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Depression තියනවා නම් යාලුවොන්ගෙන් ඇති වැඩක් නෑ. ගෙදර මිනිස්සුන්ගේ සපෝර්ට් එකයි ඕන. Suicidal එකෙක්ට මුලින්ම antidepressents දුන්නම සමහර උන්ට suicidal thoughts වැඩි වෙනවා බෙහෙත ඇගට අල්ලනකම්. බෙහෙත් බොන්න අරන් මාසයක් විතර යනකම් ඌව පරිස්සම් කරන්න ඕන.
    Antidepressents clinical trials වලදී suicide කරගත්ත උන් ඉන්නවා
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට යාලුවෝ එක්ක තියා ගෙදර අය එක්කවත් මගේ ප්‍රශ්න කතා කරන්න හිතෙන්නේ නෑ කියහන්කෝ.. එක්කෝ මං තනිවම උත්තර හොයනවා. බැරිම උනොත් දොස්තර කෙනෙක් ගාවට යනවා. ඒත් තවම මට හිතට සෙට් වුණ එක මානසික වෛද්‍යවරයෙක් වත් නෑ නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,811
    113
    දෙහිවල
    මමනම් කියන්නේ ඕකෙන් ගොඩ එන්න පුළුවන් තමන්ටම විතරයි කියලා වෙන පැතිකඩකට හිත යොදවලා.
    නමුත් අඩුගානේ ලගින් ඉන්න එක යාලුවෙක්හරි ඉන්න ඕන. හදිස්සිම වේලාවකදී හිතේ පොඩි බරක් හරි පිටවෙන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට යාලුවෝ එක්ක තියා ගෙදර අය එක්කවත් මගේ ප්‍රශ්න කතා කරන්න හිතෙන්නේ නෑ කියහන්කෝ.. එක්කෝ මං තනිවම උත්තර හොයනවා. බැරිම උනොත් දොස්තර කෙනෙක් ගාවට යනවා. ඒත් තවම මට හිතට සෙට් වුණ එක මානසික වෛද්‍යවරයෙක් වත් නෑ නේ.
    ඒ උන්ට ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න තියෙන නොහැකියාව නිසා වෙන්නෙ.

    මුල් කාලෙදි doctor කෙනෙක් කිව්වොත් ඒක පොඩ්ඩක් ඇහුව කියමු.
    ඒත් ඒ මිනිස්සුන් ගෙ වැඩ නිසා attention එක දෙන එක උන්ට කරදරයක් වගේ දැනෙන කොට, depression තියන එකාට හිතෙනව අපරාදේ මුන්ට මගේ ප්‍රශ්නෙ කිව්වේ කියලා.

    ආයේ ජීවිතේට ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ එතකොට ගෙදර උන්ට තියා මෙලො යකෙක් ට.

    අන්තිමට ඉතුරු වෙන එකම option එක තමයි කන්නාඩි ඉස්සරහට ගිහිං බොරුවට හිනා වෙලා ඉන්න පුරුදු වෙන එක කාටවත් හොයා ගණන් බැරි වෙන්නම. කාලයත් එක්ක ඔහොම pretend කරන එක perfect වෙනව.
    ඇතුලෙන් කොහොම මැරුණත් එළියෙන් හිනා වෙලා ඉන්න පෙන්නන්න පුළුවන් perfect
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඒ උන්ට ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න තියෙන නොහැකියාව නිසා වෙන්නෙ.

    මුල් කාලෙදි doctor කෙනෙක් කිව්වොත් ඒක පොඩ්ඩක් ඇහුව කියමු.
    ඒත් ඒ මිනිස්සුන් ගෙ වැඩ නිසා attention එක දෙන එක උන්ට කරදරයක් වගේ දැනෙන කොට, depression තියන එකාට හිතෙනව අපරාදේ මුන්ට මගේ ප්‍රශ්නෙ කිව්වේ කියලා.

    ආයේ ජීවිතේට ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ එතකොට ගෙදර උන්ට තියා මෙලො යකෙක් ට.

    අන්තිමට ඉතුරු වෙන එකම option එක තමයි කන්නාඩි ඉස්සරහට ගිහිං බොරුවට හිනා වෙලා ඉන්න පුරුදු වෙන් එක.
    හරියටම හරි.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    depression kiyala deyak na pons. ehenan oya iraq, syria wala un rotta pitin suicide karaganna epai.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ඒ උන්ට ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න තියෙන නොහැකියාව නිසා වෙන්නෙ.

    මුල් කාලෙදි doctor කෙනෙක් කිව්වොත් ඒක පොඩ්ඩක් ඇහුව කියමු.
    ඒත් ඒ මිනිස්සුන් ගෙ වැඩ නිසා attention එක දෙන එක උන්ට කරදරයක් වගේ දැනෙන කොට, depression තියන එකාට හිතෙනව අපරාදේ මුන්ට මගේ ප්‍රශ්නෙ කිව්වේ කියලා.

    ආයේ ජීවිතේට ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ එතකොට ගෙදර උන්ට තියා මෙලො යකෙක් ට.

    අන්තිමට ඉතුරු වෙන එකම option එක තමයි කන්නාඩි ඉස්සරහට ගිහිං බොරුවට හිනා වෙලා ඉන්න පුරුදු වෙන එක කාටවත් හොයා ගණන් බැරි වෙන්නම. කාලයත් එක්ක ඔහොම pretend කරන එක perfect වෙනව.
    ඇතුලෙන් කොහොම මැරුණත් එළියෙන් හිනා වෙලා ඉන්න පෙන්නන්න පුළුවන් perfect
    Lokuma aula ban self made expertla innawa dan hama tanama. Meketh inne ban self proclaimed depression expertsla set ekak. Itin unge pakey talks ekka athata depression tiyena ekekta goda yaamak ne.

    Ekai aruta kiwe expert opinion eka deepan kiyala mokada aduma gaane wu oka gana igena gena athine
     
    • Like
    Reactions: emoji diaries

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    අපේ උන්ගේ හෝප්ස් වැඩි මන් දකින ලොකු අවුලක් එක..ලොකු ටාගට් තියාගෙන ඒවා ඇච්වි කරන්න තියා කිට්ටු වෙන්නවත් බෑ කියලා තේරුනාම..මාර විදියට වැටෙනවා..සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    depression kiyala deyak na pons. ehenan oya iraq, syria wala un rotta pitin suicide karaganna epai.
    muge logic

    Laughing Out Loud Lol GIF by Minions
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ⁣මානසික ආබාධයක් තියන කෙනෙක්ව නිරන්තයෙන් ගැටන ලගම යාලුවෝන්ට එකම දේ ඇහිලා පසුව ඕක නෝමලයිස් වෙනවා. අරු මොනවා කිව්වත් ගානක් නැතුව යනවා.
    ඒ මදිවට උන් අපෙ මානසික මට්ටම තේරුම් ගන්නෙ නැතිව ප්රශ්න අහ අහා පන්ඩිත වාක්ය කිය කියා ඔලුව කනවා. ඒහින්දා මන් ඩිප්රෙශන් වැඩි උනාම කරන්නෙ සෝශල් මීඩියා වලින් අයින් වෙලා ෆෝන් එක එයාප්ලේන් මොඩ් දාන එක. පලවෙනිපාරට ඩිප්රෙශන් හඩුනම ඔහොම මාස තුනක් හිටියා මන්