පැල වලට NPK කොච්චර ගහනවාද??

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මිරිස්, බෝංචි, වම්බටු පැල වලට ⁣කොච්චර ප්‍රමාණ වලින් පොහොර ගහන්න ඕනාද කියලා දන්න කෙනෙක් කියපංකෝ.

    @thaweesha උබද කොහෙද කාලයක් වැව්වා නේද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පැල කාලේ N වැඩි පෝර නේද ගහනේ..පොඩි ගිනි පෙට්ටි පියනකින් බාගයක් දැම්මත් ඇති පැල වලට නන්.පැලේ මුලට ටිකක් ඈතින් වෙන්න දාන්න....දන්න කෙනෙක් හරියටම උපදෙස් දෙයි..
     
    • Like
    Reactions: SampathSandaruwan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    මිරිස්, බෝංචි, වම්බටු පැල වලට ⁣කොච්චර ප්‍රමාණ වලින් පොහොර ගහන්න ඕනාද කියලා දන්න කෙනෙක් කියපංකෝ.

    @thaweesha උබද කොහෙද කාලයක් වැව්වා නේද?
    Padeniyata call ekak deela ahapan ban apen ahanne natuwa 🥴 🥴
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Padeniyata call ekak deela ahapan ban apen ahanne natuwa 🥴 🥴
    හම්මට මුලින්ම අපේ බොසාගෙන් තමා යකෝ ඇහුවේ. බොසා කිව්වා, රසායනික පොහොර දිහා බලන්නේවත් නැලු. ඕනානම් ගෙදර කාබනික පොහොර හදන හැටි කියලා දෙන්නම් ලු. මම ඉතින් තිබ්බා.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මිරිස්, බෝංචි, වම්බටු පැල වලට ⁣කොච්චර ප්‍රමාණ වලින් පොහොර ගහන්න ඕනාද කියලා දන්න කෙනෙක් කියපංකෝ.

    @thaweesha උබද කොහෙද කාලයක් වැව්වා නේද?
    පැල වලට පෝර දාන්න එපා. පොඩ්ඩක් හැදෙනකල් ඉන්න. හොඳ ට පස හදන්න. පැලේ හොදට පොළවට අල්ලලා වැස්සක් ආවත් වැටෙන්නේ නැති ගානට පොළවට ඇල්ලුවාම පොඩ්ඩක් වටේට සුද්ද කරලා දාන්න. එකත් මෙහෙම මෙච්චරයි කියලා ගානක් නෑ. පසේ කොලිටි එක අනුව වෙනස් වෙනවා. වැඩේට බැස්සම ඕවා නිකන්ම ෆීල් වෙනවා බ්‍රෝ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මාත් ගහන්නේ යාරමිලා
    ඇල්බර්ට් සොලුශන් එක හරියට වතුරදාලා ගහන්න නැතිනම් කොලපිච්චෙනවා
     

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    බෝංචි - https://doa.gov.lk/sinhala-hordi-crop-bean/
    වම්බටු - https://doa.gov.lk/sinhala-hordi-crop-brinjal/

    Untitled.png

    ------ Post added on Apr 3, 2023 at 8:35 PM
     
    • Like
    Reactions: emoji diaries