රනිල් ගේ කතාව ඇහුවා. මිනිහා කතා කරන්නේ හරියට මිනිස්සු ඇති කරපු ප්රශ්නයක් විසදන්න ආපු ටෝන් එකක. නම්යශිලි කතාවක් නම් දැනුනේ නැ. ඌගෙන් නම් විසඳුමක් බාලපොරොත්තු වෙලා වැඩක් නැ.
හා හා
දැන් බයියෝ ෆොම් වෙන්නත් එපා..
තැනක් නොතැනක් නැතුව කන පැලෙන්න රට රකින අපේ විරුවා දාගෙන, පුම්ක උඩ දාගෙන කඩේ...