එහෙනම් ජය වේවාමාත් ගියා
රාජ සභාවේ ඉදලා ඔලුව හොදටම අවුල් වෙලා තියෙන්නේ
කට්ටියට සුභ රාත්‍රියක් !!!
සුභ රාත්‍රියක්
FCID පෙනේවා
එහෙනම් ජය වේවාමාත් ගියා
රාජ සභාවේ ඉදලා ඔලුව හොදටම අවුල් වෙලා තියෙන්නේ
කට්ටියට සුභ රාත්‍රියක් !!!
මණ්ඩපය දැන් නොර්මල්ද?
දිව උලුක් වෙලා තිබ්බේ මෙච්චර වෙලා...
හපොයි![]()
ඔව් එක තමා UPS එකක් නැහැ
SSD වල ෆේල් වෙන්න තියෙන චාන්ස් එක කොහොමද
මට පේන්නේ මොහු වයස දහසයක පමණ කොලු ගැටයෙක් විය යුතුයි..


නැත යතාතත්වයට පැමිණ නැත...මම නවතම තාක්ෂනය සම්බන්දයෙන් කතිකා කිරීමට අවැසි වූ හෙයින් තාවකාලිකව යතා තත්වයට පැමිණියෙමි....හාද?


26 කියලනෙ කියන්නෙ.![]()

Hmmm SSD වලට ෆුල් පුරවන්න එපා කියලා කතාවක් තියෙනවාලොකු ම වාසිය ඩේට ලොස්ට් වෙන්න තියෙන චාන්ස් එක අඩු එක. ෆේල් වෙන එක අතින්නම් දෙක ම ඉතින් වෙන්න පුළුවන් අවස්ථා තියෙනව.
දිව උලුක් උනේ මොකෝමණ්ඩපය දැන් නොර්මල්ද?
දිව උලුක් වෙලා තිබ්බේ මෙච්චර වෙලා...
හපොයි![]()
අවුරුදු ගානක් ඔය මිනිස්සු ඉන්නව ඕවල අනවසර කියන්නත් බැහැ විදුලිය එහෙමත් දීල තියෙන නිසා නොදන්න එකෙක් ෆුට්බෝර්ඩ් ගියොත් සොරිම තමාඅනවසර ඉදිකිරීම්නෙ ඔක්කොම....
එහෙනන් ඒ විදියට බොරුවට හරි ඒත්තුගැන්නෙන කතා කරන්න ඕනෙ....මේක එහෙමවත් නෑනෙ...![]()

දැන් නිදාගන්න යන්න ඇති අඃතපුරය බලාගෙන හීනෙන්. Hmmm SSD වලට ෆුල් පුරවන්න එපා කියලා කතාවක් තියෙනවා
SSD එකේ Game PS Video Editing වගේ කරන එක අවුල්දඒ ස්පීඩ් එකට කේස් වෙන නිසා. සාමාන්‍යයෙන් Photoshop වගේ වැඩ කරන මැෂින් එකකනම් SSD එක හිස්ව තියල යූස් කරන්නෙ ඒක Scratch disk එක විදියට.
SSD එකේ Game PS Video Editing වගේ කරන එක අවුල්ද
ඒ ස්පීඩ් එකට කේස් වෙන නිසා. සාමාන්‍යයෙන් Photoshop වගේ වැඩ කරන මැෂින් එකකනම් SSD එක හිස්ව තියල යූස් කරන්නෙ ඒක Scratch disk එක විදියට.
ඒක නෝමල් හාඩ් වලදිත් එහෙමනෙ පේජ් ෆයිල් කියල තියෙන්නෙ...
ඔව් ඒත් SSD එකක් ඒ වගේ තිබුණ ම සෑහෙන වේගවත් වෙනව ලොකු ෆයිල්වලින් වැඩ කරන අයට Photoshop වලදි. එහෙම නැතුව Photoshop SSD එකේ Install කළා කියල ඒ වේගය ගන්න බෑ.
Windows වල Pagefiles ද? ඒ තියෙන්නෙ වර්චුවල් මෙමරි එකට අදාල ඒව. Photoshop වලෙ එක වෙනයි.