1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Lynda.com, Udemy.com ඔය දෙකේ තියෙනව ටියුටෝරියල්. නෙට් එකේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන් ඒවල තියෙන සමහර ඒව. හැබැයි ඉතින් තමන් කරන දේ අනුව වෙනස් වෙනව මාකටින් කරන විදියත් තරමක්.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුද දැන් සඳ?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම නෑ. ස්ක්‍රීන් එක පොඩි නිසා කැමැත්තක් නෑ ෆෝන් එකට.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට ස්මාට් ෆොන් එකක්වත් නෑ. ඉතින් කොහෙ ද ඒවල ඉන්නෙ :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඔහොම යනකොට ලියාපදිංචි නාම රේජිස්ටාර් කාර්යාලයක් ම දාන්න පුළුවන් වෙයි.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කෙනෙකුත් ඉන්නව ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සෑහෙන වටින කියන නම් සෙට් එකක් වගේ :rofl::rofl:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයාගෙ නික් නේම් එක ඒක ද? :rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔන්න මල් බබා හැකි දෙයක් කියල දෙන්න. :D අර මං ඊයෙ කියපු දේවල් කරන්න ඕක සෑහෙන උවමනා වෙනව. Social Media Marketing කියන එක.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි දැන් ඔය පැති ගැන උනන්දු වෙන්නෙ ‍ඔයා ඒවගේ පැතිවලින් මොනා හරි කරන්න ද හදන්නෙ? නැත්තම් නිකන් දැනගන්න ඇහැවුව ද? එහෙමත් නැත්තම් දන්න නිසා කිවුව ද? :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ අමතක වුණානෙ. සුභපැතුම් පෝස්ට් 7000 වෙනුවෙන්.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක නෙමෙයි අවුල. අපේ Import වැඩියි. ලංකාවෙ නිශ්පාදන අඩුයි සෑහෙන්න. ලංකාවෙ සම්පත් හරියට කළමණාකරනය කරන්නෙ නෑ. අනිත් එක තමයි අපි Export කරන්න වුණත් ලංකාවෙ තියෙන සම්පත්වලට වැඩිය යොදාගන්නෙ පිටරට තියෙන ඒව. ණය වැඩියි. පොළිය වැඩියි. ණය අරගෙන ලංකාවෙ නිශ්පාදන ක්‍රියාවලියට වඩා යටිතල පහසුකම් දියුණු කරල...
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන පිස්සු ද මං ඉස්කෝලෙවත් හරියට ගියේ නෑ :rofl::rofl:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් පාඩුයි තමයි. එයාලට වාසියක් පේනව ඇති. අපි ඉතින් ඒ පැති ගැන දන්නෙ නැහැනෙ.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඔව් මේ ටිකේ කොටස් වෙළඳපොල එහෙම නැතිවෙන්න බහිනව මං හිතන්නෙ. සමාගම් ගොඩක් ඒවල ලාභාංශ අඩුවෙලා. 2009 ආපු ලෝක ආර්ථික අර්බුදය වගේ එකක් ඇවිත් තියෙන්නෙ දැන් ලංකාවෙ.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඒකනම් ඉතින් කොයි වැඩේ කරන්න ගියත් බලපායි වගේ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඩොලර් එක ද නැත්තම් හිත ද? :rofl:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මහ බැංකුවෙ ඉන්න අයියලට පිස්සු. එයාලගෙ සංචිතවලින් ඩොලර් මිලියන 60 නිකුත් කළා මූළ්‍ය වෙළඳපොළට. කලිනුත් ඔහොම නිකුත් කළා ඒත් වැඩිය වැඩක් වෙන්නෙ නෑ ඒකෙන්.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ මොකෝ පාඩුයි ද? වෙලාව නැද්ද?

    No contents