1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනව සම්බන්ධයෙන් ද හැදිල ඉන්නෙ?
  2. Malinga

    hand free help

    කොලිටි එක ගැන බලනවනම් ටිකක් සැලකිලිමත් වෙයි ගන්න යද්දි. එහෙම කොලිටි එකක් අවශ්‍යය නැත්තම් ලංකාවෙ Rs 600 වගේ තියෙන එකක් වුණත් සාමාන්‍යයෙන් සිංදු අහන්න හොඳයි.
  3. Malinga

    [Announcements] ElaKiri Interactive Radio !

    එළ එළ හෙට විකාෂනය වෙනවනෙ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අවුල වෙලා තියෙන්නෙ දේශපාලකයො වගේ රට හදනකන් බලන් ඉන්නව මිසක් අපි අපිව හදාගන්නෙ නැහැනෙ.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රටට ද? මේ ‍රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියල සිංදුවක් තියෙන්නෙ.
  6. Malinga

    Windows Application development on Macbook

    https://visualstudio.microsoft.com/vs/mac/ virtual pc software ekak use karannath puluwan.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනා වෙනව ද කියල හිතාගන්න බෑ :rofl::rofl:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමාව බීකරයට දමා එවන්න. ටයිප් කරද්දී වැරදීමකි.හෙන කියන එකට.
  9. Malinga

    Microsoft Access

    :yes::yes: ප්‍රශ්නෙ මොකක් ද කියල දැම්මනම් දන්න කට්ටිය උදව් කරයි. නැත්තම් ත්‍රේඩ් එක නිකන් බලල යයි කට්ටිය.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඇඬෙනව. එහෙනම් යනව කියල කියන එක අහන්න දෙයක් නෙමෙයි
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් හෙට සෙට් එකක් ඇතිනෙ :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සඳ එක ම තැන නොයිද ඇවිදින් වළා පෙළ පුරා මේ රෑ පවා කියා දෙනවා නොවෙන්නලු පමා මම හිතන තරමට ම නොහිතන ඔබට සඳ හොරා ගෙන දෙන්න හිතයි දෝතට ආදරය එය තමා
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl::rofl::rofl: දුක තමයි රංජනි කිවුවලු එහෙනම්.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකටත් දැරිවියක් සම්බන්ධ ද දන්නෙ නෑ :rofl:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked::shocked::shocked: සෑහෙන භයානක ස්ථානයක් වගේ එහෙනම්
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකෙ තියෙනවනෙ "සිටියා බලා සඳ එයි කියා" කියල කොටසක්.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ටියුටෝරියල් ටිකක් හොයල මෙතන දාන්නම්. :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ෆෝන් එකක් ගන්න හිතුනොත් එන්නම් :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාමාන්‍යයෙන් එහෙම කරන්න පුළුවන් ගැහැණු දැරිවියන්ට නේද? :rolleyes:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සඳ එක් දිනක් නේද සිංදුව? :rolleyes:

    No contents