උබලා දන්නවා ඇති, අවාසනාවන්ත ලෙස දින 20ක බිලිදෙක් කොවිඩ් නිසා මලා. එ ලමයා මුස්ලිම්. මරණය කොහොමත් අමිහිරියි දුකයි. කොවිඩ් නිතිය යටතේ ලමයා ආදහනය කරනවා. නමුත් වේස පක හම්බ රැල මේක ඉතා වැරදියට මාකට් කරනවා, පොඩි ලමයෙක් නිසා ගොඩක් අය සංවේදි වෙනනිසා. උන්ට විරුද්දව කරපු දෙයක්ය, ආගමට පහර ගහනවා කියලා. උබලා...