පැණි වෙදාගේ ප්‍රෝඩාව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හොර පැණි වෙදා දැන් දැන් අමුතු කතා කියාගෙන එනවා. ඉස්සර තරම් රැස් නැ.
    දැන් කියනවා මස් කැවත් බැලු.
    මුගේ හොර රැස් බහින්න ලගයි.

    20201206_202636.jpg


    මේවිකාරේ නැවැත්තුවේ නැත්තම් පැණි ගන්න රට වටෙන්ම එන උන්ගේ පොකුරක් බලාගන්න පුලුවන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    News Just In....
    කොවිඩ් බෙහෙත ගන්න 15,000ක් පමණ පොර කයි ..නිරෝධායන නීති කැඩේ ..පොලිසියෙන් 120ක් උඩුමාගමට කැඳවයි



    lets check this in SL first and sell later :lol:😂
    මේ බන් අපිට බැරිද මේ පැණිය මන්නාරම පැත්තෙ විකුණනන්න දාල ඉන්දියන් බෝට්ටුවලට එන්න දෙන්න.
    ස ට විදේශ විනිමයනෙ ඕනි.


    mama nam මස් kanne na , kaawath මස් 1 per month or 1 per 1.5 month :yes:
    හොඳ උනොත් පැනිය :yes: වැරදුනොත් මස් කාල කිල්ලට අහුවෙලා බේත වැඩකරල නෑ :yes:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේසන් පැණිය
    ගන්න පොරකන අපි වගේ ගොන් හරක් ඉන්න රටක නායකත්වයට ගැලපෙන්නේ රාජපක්ෂලාම මිසක් වෙන කවුරුත්ම නොවේ.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය බෙහෙත වැරදුනොත් වෙදා කපෝති වෙනවා විතරක් නෙවෙයි ඌ ජේවීපී කාරයෙක් හරි යූඑන්පී කාරයෙක් හරි වෙනවා
    බැරිවෙලාවත් බෙහෙත හරි ගියොත් ඒකව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දීලා පාර්ලිමේන්තුවට අරගෙන පොහොට්ටුවෙ එකෙක් බෙහෙත හදලා රට ගොඩ දැම්මා ඉස්සරහටත් අපිටම ඡන්දෙ දීපල්ලා කියලා හොරණෑව ගහනවා ඔය දෙකෙන් එකක් උනේ නැත්නම් ඔන්න බලාපල්ලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔය බෙහෙත වැරදුනොත් වෙදා කපෝති වෙනවා විතරක් නෙවෙයි ඌ ජේවීපී කාරයෙක් හරි යූඑන්පී කාරයෙක් හරි වෙනවා
    බැරිවෙලාවත් බෙහෙත හරි ගියොත් ඒකව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දීලා පාර්ලිමේන්තුවට අරගෙන පොහොට්ටුවෙ එකෙක් බෙහෙත හදලා රට ගොඩ දැම්මා ඉස්සරහටත් අපිටම ඡන්දෙ දීපල්ලා කියලා හොරණෑව ගහනවා ඔය දෙකෙන් එකක් උනේ නැත්නම් ඔන්න බලාපල්ලා

    පොර ඉස්සර UNP පෝලිං බුට් ඉදිය පොරක් කියන්නේ එහෙනං වැඩේ හරි

    පැනිය වැඩ කරලා පොර ලෝක පුජිත උනොත් පාලිමන්ට් නෙවි 2025 කෙලින්ම ජනාදිපති කමට ඉල්ලයි සර් කාරයට US&A සිටිසන් කමත් නෑ

    ඒ නිසා පොහොට්ටු බුද්ධිමතුණි, ටිකක් පරිස්සං වෙයල්ලා බෝලාගේ සර්ට කෙළවෙන පොටක් මේ