හොර වෙදා උත්තර දෙනු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    නමත් බොරු, සුදුසුකමුත් බොරු
    හැමදේම බොරු කරමින්
    හොර වෙදා රටවන්නේ කාවද?

    එක එකාගේ මාධ්‍ය සන්දර්ශන මඩිය තරකිරිම් වෙනුවෙන් අසරණ රොගින් බිල්ලට ඉඩ දෙනු නොහැක. ඊලග ගොදුුර ඔබ වියහැකියි
    FB_IMG_1606993698911.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තටම ඕනේ ලියුම නෙමේ.. ඔය ලියුමට එන උත්තරේ තමා වටින්නේ.. කවදා උත්තර ලෑබෙයිද?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    t02.png

    t3.png

    දවස් තුනෙන් ලෙඩ්ඩු හොදවෙලා ගෙදරයවන එකද වටින්නෙ. වෙදාගෙ පැටිකිරියද. අනික මීපැණි + සාදික්කා තියෙන්නෙ. වස විස නෙමෙයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    View attachment 104618

    View attachment 104619

    දවස් තුනෙන් ලෙඩ්ඩු හොදවෙලා ගෙදරයවන එකද වටින්නෙ. වෙදාගෙ පැටිකිරියද. අනික මීපැණි + සාදික්කා තියෙන්නෙ. වස විස නෙමෙයි.

    හනේ... ඇත්තෙයි?
    .
     
    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    UNP, JVP කවදාවත් රටක් ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැති අනාත ගොබ්බයො ටික පරල වෙලා. හබැයි ඔය බේතම පෙත්තක් විදිහට එව්වා නම් අනාත කුක්ko පුක උඩ දාගෙන බොන්නේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නිකමට අහන්ෙන්
    ෙවදා මාස්ක් ඒකක් දාලා නැත්නම් ෙමාකක්ද මචං ඔය කටින් කියන්ෙන්

    එලියන්ත ස ගේ කුන්ඩලිනි මුට්ටියක් එවන්න ඇඩ්රස් එක දෙන්න :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    View attachment 104618

    View attachment 104619

    දවස් තුනෙන් ලෙඩ්ඩු හොදවෙලා ගෙදරයවන එකද වටින්නෙ. වෙදාගෙ පැටිකිරියද. අනික මීපැණි + සාදික්කා තියෙන්නෙ. වස විස නෙමෙයි.

    දෙරණ රෙදි හෝදන ෆැක්ටරියේ කියන ඒවා කවුද බන් විස්වාස කරන්නේ.... නාග ලෝකේ නයා බෝතලෙන් කැළණි ගග දෙබෑ කරන එනකොට ලයු දුන්නෙත් ඔය දෙරණ රෙදි ෆැක්ටරියෙන්ම තමා.

    නිවුස් එකේ වීඩියෝ එකත් පල්ලෙහා දැම්මා.

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    දෙරණ රෙදි හෝදන ෆැක්ටරියේ කියන ඒවා කවුද බන් විස්වාස කරන්නේ.... නාග ලෝකේ නයා බෝතලෙන් කැළණි ගග දෙබෑ කරන එනකොට ලයු දුන්නෙත් ඔය දෙරණ රෙදි ෆැක්ටරියෙන්ම තමා.

    නිවුස් එකේ වීඩියෝ එකත් පල්ලෙහා දැම්මා.
    ඒකනම් සහතික ඇත්ත බන්. ඒත් ඔය ටෙස්ට් ටික නෙගටිව් වෙලා තියෙන්නෙ.
    දැන් කොහොමත් ඕක ටීම් එකකට ටෙස්ට් කරන්න දීලනෙ තියෙන්නෙ. ඉවසල ඉමුකො. ඇත්ත දෙයක් උනොත් හොදයි ඉතින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    View attachment 104618

    View attachment 104619

    දවස් තුනෙන් ලෙඩ්ඩු හොදවෙලා ගෙදරයවන එකද වටින්නෙ. වෙදාගෙ පැටිකිරියද. අනික මීපැණි + සාදික්කා තියෙන්නෙ. වස විස නෙමෙයි.
    විස නෙවෙයි කියල වතුරත් බෙහෙත් කියල විකුණන්න පුලුවන්නෙ. ටෙස්ට් ඔය ප්‍රමාණය මදි. සරල උදාහරණයක් කියන්නන්

    කාසියක් උඩ දැම්මම 50%ක් ශුවර්නෙ Head වැටෙන්නෙ කියල. හැබැයි 10ක් උඩ දැම්මොත් අනිවා 5ක් Head වැටෙන්නෙ නෑ 8 ට 2ක් වගේ එයි රිසල්ට් එක. කාසිය අඩුම 1000ක් වත් දැම්මොත් 450ක් විතර හෙඩ් වැටෙයි. 100000ක් වගේ දැම්මොත් තමා 50% බලාගන්න පුළුවන්.

    ඒක නිසා කාටවත් කියන්න බෑ අඩු පරීක්ෂණ වට ටිකක් සාර්තක වෙච්ච් ගමන් 100% ශුවර් කියල.

    ඩොකාගෙ පැටිකිරිය අහන්නෙ තවත් ශුවර් කරගන්න එයාට ඇත්තටම සුදුසුකම් තියෙනවද කියල දැනගන්න. පැටිකිරිය වැඩක්ම නෑ ඔය ටෙස්ට් එක ලොකුවට කරන්න පුලුවන් නන්.

    බොරු දෙයක් බෙහෙතක් කියල සමාජගත වෙන එකෙන් වෙන්නෙ හැදුනට කමක් නෑ අපි ලග බෙහෙත් තියෙනව කියල හිතන තැනට මිනිස්සු පත් වෙන එකයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    View attachment 104618

    View attachment 104619

    දවස් තුනෙන් ලෙඩ්ඩු හොදවෙලා ගෙදරයවන එකද වටින්නෙ. වෙදාගෙ පැටිකිරියද. අනික මීපැණි + සාදික්කා තියෙන්නෙ. වස විස නෙමෙයි.
    මේසන් බාස්ලගෙන් බෙහෙත් ගන්න ගොන්නු! 😁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒකනම් සහතික ඇත්ත බන්. ඒත් ඔය ටෙස්ට් ටික නෙගටිව් වෙලා තියෙන්නෙ.
    දැන් කොහොමත් ඕක ටීම් එකකට ටෙස්ට් කරන්න දීලනෙ තියෙන්නෙ. ඉවසල ඉමුකො. ඇත්ත දෙයක් උනොත් හොදයි ඉතින්.

    ඕක බොරු බන්. වෙදා උගේ අරිශේටේ පවිත්‍රා දේවිට දෙනකොට වෙදත් මාස්ක් දාන එන්නේ. උට උගේ බෙහෙත් විස්වාස නම් උ මොකට ද බන් මාස්ක් එක දාන එන්නේ?

    ඔය ඔක්කොම හෙන පච බන්.
     
    • Like
    Reactions: waca and VAT70

    puji123

    Member
    Dec 4, 2013
    19
    15
    3
    mun ohomama mai sinhala akenk negitinakota kakulek adinawa .berinam uge jathake hari hoyala kela wanna hadanne.oya betha weda karanawa nam .leddu sanipa wenawa kiyala parikshana walin oppu wenawanam mesan bass hari mesan bass ta badama supply unath kamak ne.
     
    • Haha
    Reactions: emoji diaries

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    mun ohomama mai sinhala akenk negitinakota kakulek adinawa .berinam uge jathake hari hoyala kela wanna hadanne.oya betha weda karanawa nam .leddu sanipa wenawa kiyala parikshana walin oppu wenawanam mesan bass hari mesan bass ta badama supply unath kamak ne.
    😁 අනේ ගොන් බාස්, ෆේස් 3 කිනිකල් ට්‍රයල් එකකක අඩුම ගානේ 30,000ක නියැදියකට දෙන්නේ ඕනේ, ඇත්තටම ඉෆෙක්ට් එකක්ක් තියෙනවද බලන්න.. දැනගෙන කියවපන්.
     
    • Haha
    Reactions: Troop

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    😁 අනේ ගොන් බාස්, ෆේස් 3 කිනිකල් ට්‍රයල් එකකක අඩුම ගානේ 30,000ක නියැදියකට දෙන්නේ ඕනේ, ඇත්තටම ඉෆෙක්ට් එකක්ක් තියෙනවද බලන්න.. දැනගෙන කියවපන්.
    මේ අර නාසා එකේ වැඩ කරනවා කිව්ව දඹානේ ඉන්න ගොබ්බයා නේද? පොන්ස් දැන් US වලට උදේ 9 හමාරයි. ලැබ් එකේ වැඩද? බොරු කියන පොප්සියා...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: puji123

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ අර නාසා එකේ වැඩ කරනවා කිව්ව දඹානේ ඉන්න ගොබ්බයා නේද? පොන්ස් දැන් US වලට උදේ 9 හමාරයි. ලැබ් එකේ වැඩද? බොරු කියන පොප්සියා...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මොනවත් හරියට කොරගන්න බැරි රස්සාවක් නැති ගොනෙක් තප්පුලනවා ඇහුනා, ආහ් බැලුවම අපේ භාවනා-බයියා.. සොරි බං මේ දවස්වල මං ගාව පුන්නක්කු නෑ.. 8-) 8-)