ගොඩක් අය පාවිච්චි කරන්නෙ රැකියා ස්ථානයේ තියෙන අන්තර්ජාල පහසුකම්. ඒ නිසා ඉතින් එන්නෙ නෑ ඉරිද වගේ දවස්වලට. තව ඉතින් අදනම් අඩුවෙන්න ගොඩක් හේතුවෙලා ඇත්තෙ හෙටත් නිවාඩු නිසා කට්ටිය විනොද, ආගමික චාරිකා ගිහිල්ල ඇති. තව අය පොත් ප්‍රදර්ශනය වගේ බලන්න ගිහින් ඇති. තව අය මල් කඩනව ඇති. තව අය අද නිදහසේ ෆිල්ම්...