1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉගෙන ගන්නව කිවුවෙ ගෙදර වැඩකටයුතු ගැන නෙමෙයිනෙ? :D ඉගෙන ගෙන ඊට පස්සෙ රැකියාවක් ද? :D
  2. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබට සිත ආදරේ කරයි දෙ‍තොල ගොලුවී සිටියි නැඟුණු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳියි ලවන් හස කැන් නුවන් කැල්මන් හොඳින් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැති‍ දෝ මා කෙරේ මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේ ද ජීවි‍තේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේ ද මා වෙතේ ඔබට සිත ආදරේ...
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාපේක්ෂව ඔයාගෙ වියදමුත් වැඩිවෙනවනෙ. ඉතින් එච්චර ම සතුටු වෙන්න අවස්ථාවක් නෑ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනම් දන්නෙ නෑ මල්ලි. vBulletin එකට එන මොබයිල් ඒවට සෑහෙන අමතර ගානක් ගෙවන්න වෙන නිසා කියන්න බෑ‍ ඒකනම්. කොහොමත් දැන් ගොඩක් අය මොබයිල් විතරක් ඉන්ටර්නෙට් සඳහ පාවිච්චි කරන නිසා ඒ වගේ එකක් තිබුණනම් ගොඩක් හොඳයි තමයි.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල් පොඩිකාලෙ ඇඳල ඇති. මල් ගහන ඒව අපි කරන්නෙ නෑ. මල් කඩන ඒව, මල් පූජ කරන ඒව මේ අවුරුද්ද ඇතුළතනම් කරල නෑ :lol::lol:
  6. Malinga

    Steam help

    කවුරු හරි කෙනෙක් උදවු කරයි. හැබැයි ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙනව කියල නෙට් එකේ තියෙන ත්‍රේඩ්වල තියෙනව. Region එක US වලට මාරු කරල බැලුව ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ ඉතින් මට මුලදි ඔයා කියපු දේ තේරුනේ වැරදි විදියට. :) දාල බලන්න පීඑම් එකක් අර ත්‍රේඩ් එකේ දැම්ම කියල ජීටී අයිය දකී ද කියල ෂුවර් නෑ. අඩුගානෙ ඔයාට කියයි දාන්න බැරිනම් එහෙම බැරි හේතුවක් හරි. :)
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා කියන්නෙ ත්‍රේඩ් හොයන එකට ත්‍රේඩ් එකක් දාල ඒක ස්ටිකි කරන්න කියල. එළ එළ. GT අයියට PM එකක් දාන්න.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol: ගූගල් මාත්තියගෙන් තමයි ගත්තෙ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල් කියන වචනෙ අහපු ගමන් කට්ටිය මෙහෙමනම් :shocked::shocked: :lol::lol:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්න කෙනෙක් කියයි. කොහොම වුණත් Cement - Blended hydraulic එකට තියෙන එක තමයි SLS 1247 කියල දාල තියෙන්නෙ. http://www.gic.gov.lk/gic/pdf/31%20items.pdf http://www.inmetro.gov.br/barreirastecnicas/pontofocal/..%5Cpontofocal%5Ctextos%5Cregulamentos%5CLKA_28.pdf
  12. Malinga

    Buildbox Full Edition

    https://drive.google.com/file/d/1Bi4qU9JvQWZTVB8TsqUQLsy1TzfbAX0i/view ooka balanna. habai man download karala na. eeka nisa crack vada da nadda danne na. anith eka thamai virus gana danneth na
  13. Malinga

    දේශිය හා විදේශීය නවකතා , කෙටිකතා ??

    https://www.elakiri.com/forum/showthread.php?t=1798127 ඔය ත්‍රේඩ් එකේ බලන්න. නැත්තම් ඉතින් පොත් විකුණන සයිට් වලින්නම් ඕනතරම් හොයාගන්න පුළුවන් වෙයි.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහල බලන්න. දන්න අය උත්තර දෙන්නෙ නැතැයි.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකෙන් ලේසියි තමයි. මාත් පාවිච්චි කරනව ගූගල් එක එළකිරි එකේ ත්‍රේඩ් හොයාගන්න ගොඩක් වෙලාවට.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනා වුණත් මිනිසාගෙ නව නිර්මාණ මිනිසාගෙ උන්නතියට හේතුවෙන ඒවට වැඩිය වේගයෙන් අගතියට හේතුවෙන ඒව වෙන එක තමයි අවුල.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහෙ ද? :shocked::shocked:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කියන්න බැහැනෙ එක මොහොතක දි තමයි සිතුවිලි උපදින්නෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සෑහෙන හෙල්ප් ඉල්ලනවනෙ එක එක දේවල් ගැන. ඒක නිසා ඒ වගේ කරන එක ටිකක් ප්‍රායෝගික ව අපහසුයි මං හිතන්නෙ. අනිත් අයට ත්‍රේඩ් අලුතින් දාන්න බැරි වෙන ම සෙක්ෂන් එකක් හදල ඒ සෙක්ෂන් එකට වැදගත් ත්‍රේඩ් මූව් කරන එක කළානම් ඔයිට වඩා හොඳ වෙනව. ඒකට ඉතින් ත්‍රේඩ් සජෙස්චන් සෙක්ෂන් එකක් වගේ එකක් දාල කරන්න පුළුවන්...
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක ඇත්ත කොහොමත් ගොඩක් ඒව පාවිච්චි කරන්නෙ වැරදි විදියට. Tag, Search පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතර ව ගූගල් එක වුණත් පාවිච්චි කරල එළකිරි ත්‍රේඩ් එකක් හොයාගන්න පුළුවන්.

    No contents